ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නෑ – JVP
ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නෑ – JVP
සරත් ෆොන්සේකා මහතා රටේ ඉදිරි නායකත්වයට සුදුසු පුද්ගලයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. රටට අවශ්‍ය වන්නේ අධිරාජ්‍ය විරෝධී පාලකයෙක් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියි.
ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කේ.ඩී. ලාල්කාන්ත මහතා ෆොන්සේකා මහතා නිදහස් කර ගත යුතු වුවද ඔහුව නිදහස් කර ගැනීමේ අරගලයේ ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකාව බවද අවධාරණය කළේය.
මේ රට බේරාගැනීම සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුව ඇති බවත්,ධනපති විරෝධීන් සහ අධිරාජ්‍ය විරෝධීන් එකට එකතු කරන මධ්‍යස්ථානයක් අවශ්‍ය බවත් ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවට සිංහල-දෙමළ-මුස්ලිම් අවුරුද්දක් රටට අවශ්‍ය බවත්,සිංහල-දෙමළ සංස්කෘතිය වෙනුවට ශ්‍රී ලංකා සංස්කෘතියක් අවශ්‍යව ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
lankacnews
SF is not suitable to be the leader of Sri Lanka - Lalkantha
Sarath Fonseka is not a person who is suitable to be the leader of Sri Lanka while the country is need of an anti-imperialistic leader, former JVP MP K.D. Lalkantha stated.
Speaking at a convention held in Colombo last evening (March 21), he stated that although it was necessary to free Sarath Fonseka from custody he warned that the US was leading the cries to free the former General.
He said that the country needed a center where anti-imperialists and anti-capitalists could unite while adding that it was important to establish a Sinhala-Tamil-Muslim new year and create a Sri Lankan culture instead of a Sinhala or Tamil culture.
Adaderana

Code:
http://www.adaderana.lk/news.php?nid=17443
Last edited: