ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නෑ – JVP

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නෑ – JVP

    ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නෑ – JVP



    lalkantha.jpg



    සරත් ෆොන්සේකා මහතා රටේ ඉදිරි නායකත්වයට සුදුසු පුද්ගලයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. රටට අවශ්‍ය වන්නේ අධිරාජ්‍ය විරෝධී පාලකයෙක් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියි.
    ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කේ.ඩී. ලාල්කාන්ත මහතා ෆොන්සේකා මහතා නිදහස් කර ගත යුතු වුවද ඔහුව නිදහස් කර ගැනීමේ අරගලයේ ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකාව බවද අවධාරණය කළේය.
    මේ රට බේරාගැනීම සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුව ඇති බවත්,ධනපති විරෝධීන් සහ අධිරාජ්‍ය විරෝධීන් එකට එකතු කරන මධ්‍යස්ථානයක් අවශ්‍ය බවත් ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
    සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවට සිංහල-දෙමළ-මුස්ලිම් අවුරුද්දක් රටට අවශ්‍ය බවත්,සිංහල-දෙමළ සංස්කෘතිය වෙනුවට ශ්‍රී ලංකා සංස්කෘතියක් අවශ්‍යව ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

    lankacnews


    SF is not suitable to be the leader of Sri Lanka - Lalkantha



    Sarath Fonseka is not a person who is suitable to be the leader of Sri Lanka while the country is need of an anti-imperialistic leader, former JVP MP K.D. Lalkantha stated.

    Speaking at a convention held in Colombo last evening (March 21), he stated that although it was necessary to free Sarath Fonseka from custody he warned that the US was leading the cries to free the former General.

    He said that the country needed a center where anti-imperialists and anti-capitalists could unite while adding that it was important to establish a Sinhala-Tamil-Muslim new year and create a Sri Lankan culture instead of a Sinhala or Tamil culture.


    Adaderana
    Code:
    http://www.adaderana.lk/news.php?nid=17443
     
    Last edited:
    • Like
    Reactions: Bravo-02

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    තව ටිකකින්, මේ නිව්ස් එක තහවුරු කරන්න මෙතනට එයි, erozan සමග සුන්න පොනිමල්..... :yes:
     
    • Like
    Reactions: pawusi

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කවුද සුදුසු?

    1. මහින්ද
    2.
    රනිල්
    3.
    ෆොන්සේකා
    4.
    සෝමවංශ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    88 / 89 – සිරිමාවෝ හොඳයි
    90-9….?? – සිරිමාවෝ හොඳ නෑ
    94 – චන්ද්‍රිකා හොඳයි
    95 – 2005 – චන්ද්‍රිකා හොඳ නෑ
    2005 – මහින්ද හොඳයි …
    2006 – මහින්ද හොඳ නෑ…
    2009 – 2010 – ෆොන්සේකා හොඳයි…
    2012…. ෆොන්සේකා හොඳ නෑ
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    :shocked: ජනාධිපති කරන්න හැදුවෙ මොකටද දන්නෙ නෑ
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    සරත් ෆොන්සේකාත් එක්ක අනාගතේ දේශපාලන ප්‍රතිවිරෝධතා ඇති වෙන්න පුලුවන්.නමුත් කිසිම හේතුවක් නිසා සරත්ව මේ අවස්ථාවේ විවේචනය කරන්න එපා. එයාව නිදහස් කර ගන්නකම් ඉන්න.ඊට පස්සේ විපක්ෂයට සම්බන්ධ රජයට කඩේ නොයන අයව පැත්තකින් තියලා, ආන්ඩුවට විවේචනය එල්ල කරන්න.සරත් ෆොන්සේකාට ජේවීපි එක එක්සත් ජාතික පක්ෂය නැතිව කවදාවත් රටේ නායකත්වයට එන්න බෑ. තුන්වැනි බලවේගයකට බලය අල්ලන්න අමාරුයි.ඒක නිසා සරත්ට පහර ගහන්න යන්න එපා.අන්තිමට ඒක රජාට එයාව හිරේ තියාගන්න උදව්වක්.
    :lol::lol: