කටු කන බල්ලෙක් විතරයි බන්! දන්න බිජ්ජක් නැහැතාම කිව්වේ නැහැනේ මොනවටද සමාව ගත්තේ කියල![]()

දන්න දෙයක් කථා කරපන් බන්
රජයේ ඇමති කෙනෙක් වැරද්දක් කරොත් .විනිය පරික්ෂණයක් පවත්වලා
වැරද්ද නිවැරදි කරගන්න ජනාදිපතිතුමා විසින් කටයුතු කරනවා. උබලට මතක ඇතිනේ
මර්වින් සිල්වා මැතිතුමාට පවා විනය පරික්ෂණයක් තිබ්බා. ඒකෙන් වැරදි කාරයෝ වෙන
මැති ඇමති වරු සමාව ගන්න පස්ස ගහන්නේ නේ ෆොන්සේකා වගේ.
ෆොන්සේකාගේ තියෙන්නේ අධිමාන්නයයි.
![]()

පසුගියදා පෑලියගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ පැවති අබාධිත පුද්ගලයන් සිටින පවුල් වල අයට ජංගම සේවවාක් ආරම්භ කිරීමේ උත්සවයේදී විපක්ෂය හා සරත් ෆොන්සේකා ගැන ප්‍රකාශයක් කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා අමතක කලේ නැහැ. “එක්සත් ජාතික පක්ෂයේ අයවත් ජනතා විමුක්ති පෙරමුණේ අයවත් මිහිදන් කරන්න මම කැලණියේ වෙනම සුසාන භූමියක් ඉදි කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා උසාවි භුමියේ ඉදන් කැමරාවට රඟ නොපා රජයෙන් සමාව ගත්තනම් සියල්ල ඉවරයි”.
ෆොන්සේකා කරපු වැරදි සියල්ල පිළිගෙන අද ජනතාව ඉදිරියේ සමාව ගත්ත නම්
ෆොන්සේකාව නිදහස් කරනවා.

කේපි, කරුණා අම්මාන් සමාව අරගෙන ඉන්නේ මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ
නැතුව හවසට එන්න තව විස්තර ටිකක් හොයාගෙන.
උඹ කියනකන් තමයි අපේ ෆොන්සේකා ලොක්කා ඉන්නේ සමව ගන්ඩ.
උඹ හිතුවද උඹත් වගේ ෆොන්සේකා මහින්ද ගාවට ගිහින් කටු ලෙවකයි කියලා? සමාව ගන්ඩ මොනාද එතුමා කරපු වරද? ඔන්න නියම සිංහල මිනිස්සු. උඹලගේ KP , කරුණා, චම්පික, රෝහිත, පිල්ලයාන්, උදය, විමල් ලා වගේ ලොල්ලෝ නෙමේ.
"ෆොන්සේකා කරපු වැරදි සියල්ල පිළිගෙන අද ජනතාව ඉදිරියේ සමාව ගත්ත නම් ෆොන්සේකාව නිදහස් කරනවා."
![]()
මෙහෙම කියන උන් මෙහෙම හිතන උන් දරුණු මානසික ආබාධයකින් පෙලෙන උන් කියලයි මට හිතෙන්නෙ.

කරුණා පිල්ලෙයාන් KP එව්වා කරන්න ඕනේ නැහැ නේද පොන්ස්. චම්පික රණවක කියන විදිහට උන් මොකුත් කරා කියල ඔප්පු වෙලා නැහැල්ලු නේ![]()

machan vadagath vidiyata katakaranna igena ganna
fonseka vage kata karanne natuwa.
කේපි, කරුණා අම්මාන් සමාව අරගෙන ඉන්නේ මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ
නැතුව හවසට එන්න තව විස්තර ටිකක් හොයාගෙන.
දන්න දෙයක් කථා කරපන් බන්
රජයේ ඇමති කෙනෙක් වැරද්දක් කරොත් .විනිය පරික්ෂණයක් පවත්වලා
වැරද්ද නිවැරදි කරගන්න ජනාදිපතිතුමා විසින් කටයුතු කරනවා. උබලට මතක ඇතිනේ
මර්වින් සිල්වා මැතිතුමාට පවා විනය පරික්ෂණයක් තිබ්බා. ඒකෙන් වැරදි කාරයෝ වෙන
මැති ඇමති වරු සමාව ගන්න පස්ස ගහන්නේ නේ ෆොන්සේකා වගේ.
ෆොන්සේකාගේ තියෙන්නේ අධිමාන්නයයි.
![]()
පොලිසියෙ , ආමි එකේ , අහින්සක මිනිස්සු , දාස් ගානක් මරල ,, සමාව ගත්තම ඔක්කොම ඉවරයි ද පොන්ස්?

ඒක තමයි කියන්නේ මැරෙන්න ගියත් නියම පිරිමියෙක් වගේ, ඔය talk දාන කොට ලොල්ලො අඩුම තරමේ යුද්ධය තියෙද්දි යුද පිටියට ගිහින්වත් තියෙනවාද?
talks නම් දෙයි ඇඬෙන්න
ඔය පුක දීලා ගත්ත ආචර්ය පට්ටම්වගෙ නෙවේ බොල ජෙනරාල් පට්ටම
ජෙනරාල්ලා කියන්නේ සුපිරිම බුලට්, නැත්නම් යකො මුලු Army එකම Control කරයිද
කොටාට කියපන් කොහෙහරි දේවාලයකට ගිහින් කුකුල්ලු, එලුවො ටිකක් බලගන්න කියල![]()