ෆොන්සේකා සමාව ගත්තනම් සියල්ල ඉවරයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ කියනකන් තමයි අපේ ෆොන්සේකා ලොක්කා ඉන්නේ සමව ගන්ඩ. :lol::lol:

    උඹ හිතුවද උඹත් වගේ ෆොන්සේකා මහින්ද ගාවට ගිහින් කටු ලෙවකයි කියලා? සමාව ගන්ඩ මොනාද එතුමා කරපු වරද? ඔන්න නියම සිංහල මිනිස්සු. උඹලගේ KP , කරුණා, චම්පික, රෝහිත, පිල්ලයාන්, උදය, විමල් ලා වගේ ලොල්ලෝ නෙමේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    දන්න දෙයක් කථා කරපන් බන්
    රජයේ ඇමති කෙනෙක් වැරද්දක් කරොත් .විනිය පරික්ෂණයක් පවත්වලා
    වැරද්ද නිවැරදි කරගන්න ජනාදිපතිතුමා විසින් කටයුතු කරනවා. උබලට මතක ඇතිනේ
    මර්වින් සිල්වා මැතිතුමාට පවා විනය පරික්ෂණයක් තිබ්බා. ඒකෙන් වැරදි කාරයෝ වෙන
    මැති ඇමති වරු සමාව ගන්න පස්ස ගහන්නේ නේ ෆොන්සේකා වගේ.
    ෆොන්සේකාගේ තියෙන්නේ අධිමාන්නයයි.

    3.gif

    අනේ ඔව් ඔව් අපි දැක්කා. මර්වින් කියන්නේ මොකාද බන්? මහින්දත් හිතන්ඩ ඇති දැන් ඉන්න ඇමති ලෝල්ලෝ වගේ ෆොන්සේකාත් ඇවිත් දෙකට නැමිලා ඉඳි කියලා. අනේ උඹලගේ දවල් හීන. :D:D
     
    suyii

    Member
    Oct 6, 2010
    7
    1
    0
    පසුගියදා පෑලියගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ පැවති අබාධිත පුද්ගලයන් සිටින පවුල් වල අයට ජංගම සේවවාක් ආරම්භ කිරීමේ උත්සවයේදී විපක්ෂය හා සරත් ෆොන්සේකා ගැන ප්‍රකාශයක් කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා අමතක කලේ නැහැ. “එක්සත් ජාතික පක්ෂයේ අයවත් ජනතා විමුක්ති පෙරමුණේ අයවත් මිහිදන් කරන්න මම කැලණියේ වෙනම සුසාන භූමියක් ඉදි කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා උසාවි භුමියේ ඉදන් කැමරාවට රඟ නොපා රජයෙන් සමාව ගත්තනම් සියල්ල ඉවරයි”.:yes::yes:

    ෆොන්සේකා කරපු වැරදි සියල්ල පිළිගෙන
    අද ජනතාව ඉදිරියේ සමාව ගත්ත නම්
    ෆොන්සේකාව නිදහස් කරනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "ෆොන්සේකා කරපු වැරදි සියල්ල පිළිගෙන අද ජනතාව ඉදිරියේ සමාව ගත්ත නම් ෆොන්සේකාව නිදහස් කරනවා."

    000205B3.gif

    මෙහෙම කියන උන් මෙහෙම හිතන උන් දරුණු මානසික ආබාධයකින් පෙලෙන උන් කියලයි මට හිතෙන්නෙ.
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කේපි, කරුණා අම්මාන් සමාව අරගෙන ඉන්නේ මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ
    නැතුව හවසට එන්න තව විස්තර ටිකක් හොයාගෙන. :P

    samawa gattr re tho puke arinakotada?api eka dan nane ban ,pattarekatawat dapanko
     
    • Like
    Reactions: tharinda76

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උඹ කියනකන් තමයි අපේ ෆොන්සේකා ලොක්කා ඉන්නේ සමව ගන්ඩ. :lol::lol:

    උඹ හිතුවද උඹත් වගේ ෆොන්සේකා මහින්ද ගාවට ගිහින් කටු ලෙවකයි කියලා? සමාව ගන්ඩ මොනාද එතුමා කරපු වරද? ඔන්න නියම සිංහල මිනිස්සු. උඹලගේ KP , කරුණා, චම්පික, රෝහිත, පිල්ලයාන්, උදය, විමල් ලා වගේ ලොල්ලෝ නෙමේ.

    only difference is SF has a backbone and KP , කරුණා, චම්පික, රෝහිත, පිල්ලයාන්, උදය, විමල් does not have a back bone,they are real ponz................
     
    • Like
    Reactions: gaya1

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "ෆොන්සේකා කරපු වැරදි සියල්ල පිළිගෙන අද ජනතාව ඉදිරියේ සමාව ගත්ත නම් ෆොන්සේකාව නිදහස් කරනවා."

    000205B3.gif

    මෙහෙම කියන උන් මෙහෙම හිතන උන් දරුණු මානසික ආබාධයකින් පෙලෙන උන් කියලයි මට හිතෙන්නෙ.

    පොල් මානසිකත්වය :lol:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    "ෆොන්සේකා කරපු වැරදි සියල්ල පිළිගෙන අද ජනතාව ඉදිරියේ සමාව ගත්ත නම් ෆොන්සේකාව නිදහස් කරනවා."

    000205B3.gif

    මෙහෙම කියන උන් මෙහෙම හිතන උන් දරුණු මානසික ආබාධයකින් පෙලෙන උන් කියලයි මට හිතෙන්නෙ.

    Mervinta tiyenne amutuma manasika ledaklu,ekata behetak lokema nelu,pau wade
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කරුණා පිල්ලෙයාන් KP එව්වා කරන්න ඕනේ නැහැ නේද පොන්ස්. චම්පික රණවක කියන විදිහට උන් මොකුත් කරා කියල ඔප්පු වෙලා නැහැල්ලු නේ :rofl:
    :yes:
    machan vadagath vidiyata katakaranna igena ganna
    fonseka vage kata karanne natuwa.

    වැදගත් නොවන පෝස්ට් වලට වැදගත් විදිහට කතා කරලා වැඩක් නෑ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    කේපි, කරුණා අම්මාන් සමාව අරගෙන ඉන්නේ මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ
    නැතුව හවසට එන්න තව විස්තර ටිකක් හොයාගෙන. :P

    පොලිසියෙ , ආමි එකේ , අහින්සක මිනිස්සු , දාස් ගානක් මරල ,, සමාව ගත්තම ඔක්කොම ඉවරයි ද පොන්ස්?
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    දන්න දෙයක් කථා කරපන් බන්
    රජයේ ඇමති කෙනෙක් වැරද්දක් කරොත් .විනිය පරික්ෂණයක් පවත්වලා
    වැරද්ද නිවැරදි කරගන්න ජනාදිපතිතුමා විසින් කටයුතු කරනවා. උබලට මතක ඇතිනේ
    මර්වින් සිල්වා මැතිතුමාට පවා විනය පරික්ෂණයක් තිබ්බා. ඒකෙන් වැරදි කාරයෝ වෙන
    මැති ඇමති වරු සමාව ගන්න පස්ස ගහන්නේ නේ ෆොන්සේකා වගේ.
    ෆොන්සේකාගේ තියෙන්නේ අධිමාන්නයයි.

    3.gif

    palayan katu lewakanno yanna,dumindata,gowi wishrama watup kollakapu chandrasenata ,train-bus servise kana amatilata,dengue target achieve karanna beri sirisenata ko parikshana?oya kiyana dewal walin mata penne oya metanata awit inna kagehari katu soopu karana rastiyadu karayek,anika tibbat umbalage mahaloku janadipati tiyanawa kakille nadu tindu.amati nidahas.niladariya gedara.eka udaharanayak kiyapan merate eya sadaranayak karapu?aniwaryen samawa ganne waradi karayek.SF ge seen ekedi waradikaraya Maharaja,anunge jayak walakwala tarahata hiret damma.meka natara wenne eyata uyana ena man natiwa rata gihin,umbala wage kstulewakana balu kukko kon wela ,eka dana ganin
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    සිරසේ breaking news එකක් ගියා..දැන් තමා නඩුව ගන්නේ..:yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පොලිසියෙ , ආමි එකේ , අහින්සක මිනිස්සු , දාස් ගානක් මරල ,, සමාව ගත්තම ඔක්කොම ඉවරයි ද පොන්ස්?

    එහෙම තමාලු. ආශ්චර්ය නේ බොල :P
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ඒක තමයි කියන්නේ මැරෙන්න ගියත් නියම පිරිමියෙක් වගේ, ඔය talk දාන කොට ලොල්ලො අඩුම තරමේ යුද්ධය තියෙද්දි යුද පිටියට ගිහින්වත් තියෙනවාද? :eek:
    talks නම් දෙයි ඇඬෙන්න

    ඔය පුක දීලා ගත්ත ආචර්ය පට්ටම්වගෙ නෙවේ බොල ජෙනරාල් පට්ටම
    ජෙනරාල්ලා කියන්නේ සුපිරිම බුලට්, නැත්නම් යකො මුලු Army එකම Control කරයිද

    කොටාට කියපන් කොහෙහරි දේවාලයකට ගිහින් කුකුල්ලු, එලුවො ටිකක් බලගන්න කියල
    :shocked::rofl:

    Lol fatta talk eka :D
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    පසුගියදා පෑලියගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම විහාරයේ පැවති අබාධිත පුද්ගලයන් සිටින පවුල් වල අයට ජංගම සේවවාක් ආරම්භ කිරීමේ උත්සවයේදී විපක්ෂය හා සරත් ෆොන්සේකා ගැන ප්‍රකාශයක් කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා අමතක කලේ නැහැ. “එක්සත් ජාතික පක්ෂයේ අයවත් ජනතා විමුක්ති පෙරමුණේ අයවත් මිහිදන් කරන්න මම කැලණියේ වෙනම සුසාන භූමියක් ඉදි කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා උසාවි භුමියේ ඉදන් කැමරාවට රඟ නොපා රජයෙන් සමාව ගත්තනම් සියල්ල ඉවරයි”.:yes::yes:

    ෆොන්සේකා කරපු වැරදි සියල්ල පිළිගෙන
    අද ජනතාව ඉදිරියේ සමාව ගත්ත නම්
    ෆොන්සේකාව නිදහස් කරනවා.

    මොන හු##කටද යකෝ