ෆොන්සේකා හයිකෝප් නඩුවෙන් නිදොස් කොට නිදහ

sl_m

Member
Sep 30, 2011
104
6
0
ෆොන්සේකා හයිකෝප් නඩුවෙන් නිදොස් කොට නිදහ

හයි කෝප් මූල්‍ය වංචාවට අදාළ නඩුවෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

අද සුනිල් රාජපක්ෂ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා යුද අධිකරණය විසින් ගොනුකර තිබුණු චෝදනා වලට සමාන බවයි.

අදාළ නඩුවේදී මූලික විරෝධතා මතු කළ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් යුද අධිකරණය පිළිගත් අධිකරණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇති බව පෙන්වා දී තිබේ.

එබැවින් යුද අධිකරණය මගින් චෝදනා විභාග කොට දඬුවම් පමුණුවා තිබියදී එකම චෝදනාවලට දෙවරක් දඬුවම් පැමිණවීමට නීතියේ ඉඩකඩ නොමැති බවට විත්තියේ නීතිඥයින් අධිකරණයට තර්ක කර තිබේ.

විත්තියේ නීතිඥයින්ගේ මතයට එකඟවෙමින් එකම චෝදනාවකට දෙවතාවක් වැරදිකරු කළහොත් එමගින් විත්තිකරුට අගතියක් වන බව පෙන්වාදුන් මහාධිකණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා සරත් ෆොන්සේකා මහතා නි‍දොස් කොට නිදහස් කරන බවට තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
 
  • Like
Reactions: askNalinda

Ansari

Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    SF ට ජය වේවා !!!!
    11.gif
    11.gif
    11.gif

     
    උතුමාණනි ,

    මගේ මවුබිම කාලකන්නි ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමේ සටනේදී
    තෙවරක් තම රුධිරයෙන් මවුබිම තෙත්කල ඔබ තුමාගේ අපල ඇස්වහ කටවහ දැන් දුරුවෙමින් පවතී
    එම අවධියේ වෙඩිනොවදින රථවලින් පමණක් ගමන් බිමන් ගිය
    ආරක්ෂකයින් පිරිවරාගෙන හැසිරුණ
    අත්‍යවශ්‍ය දෙයකට පමණක් එලියටවත් නොගිය
    නිවට නියාලු හිවලුන් පිරිසක්
    මගේ මවුබිම ආර්ථික වශයෙන් විනාශ කරමින් පවතී
    නිසි කාලයේදී මේ කැනහිලුන් ගෙන් ලක්දෙරණ ගලවා ගැනීමට
    ඔබට ධෙර්යය ශක්තිය වැඩිවැඩියෙන් ලැබේවා
    ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ අනිච්චේ දුක්කේ ෆොනියට ගිය කල ,ඉස්සර නම් ෆොනියගේ තේර්ඩ් වලට පොස්ට් ගොඩායි දැන් 10 හොයා ගන්ඩත් නෑ,හොද වැඩේ ඔහොම වෙලා මදි.:lol::lol::lol::lol::lol::lol:
    දැන් unp කුක්කන්ට ෆොනියාව අමතක වෙලා,අපි එදා කියපු දේවල් අද වෙලා,එදා අපි තව දෙයක් කියුව ඒ තමයි කෙලෙහිගුණ නොදන්න unp කුක්කෝ ෆොනියට කුණුහරපෙන් බනින දවස ලගයි කියල , මේ යන විදිහට එකත් ලගදීම වෙනවා.:yes:
    අදිකරණ තීන්දුව වැරදියි,අදිකරණය තීන්දුව දීල තියෙන්නේ ෆොනියට පක්ෂව,වහාම තින්දුව වෙනස් කරන්ඩ ඕනේ,අපේ රජයට පක්ෂ තීන්දුවක් දෙන්ඩ ඕනේ.:yes::lol::lol:
    ඔන්න දැන් එයි මම පොස්ට් කරාට පස්සේ බොරුවට නැති ආදරේ පෙන්නන්ඩ ෆොනියට.:lol::lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    :yes::yes::yes::yes::yes:
    පිස්සු පුසා;12307734 said:
    උතුමාණනි ,

    මගේ මවුබිම කාලකන්නි ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමේ සටනේදී
    තෙවරක් තම රුධිරයෙන් මවුබිම තෙත්කල ඔබ තුමාගේ අපල ඇස්වහ කටවහ දැන් දුරුවෙමින් පවතී
    එම අවධියේ වෙඩිනොවදින රථවලින් පමණක් ගමන් බිමන් ගිය
    ආරක්ෂකයින් පිරිවරාගෙන හැසිරුණ
    අත්‍යවශ්‍ය දෙයකට පමණක් එලියටවත් නොගිය
    නිවට නියාලු හිවලුන් පිරිසක්
    මගේ මවුබිම ආර්ථික වශයෙන් විනාශ කරමින් පවතී
    නිසි කාලයේදී මේ කැනහිලුන් ගෙන් ලක්දෙරණ ගලවා ගැනීමට
    ඔබට ධෙර්යය ශක්තිය වැඩිවැඩියෙන් ලැබේවා
    ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    shape eka politics walata awanan iwarainee............ aparade UNP/JVP lanu gilla!
    අර කතාවක් තියෙනවනේ ඉක්මන් කොටයි කියල, ඒක තමයි ෆොන්සේකට උනෙත්.
     
    පිස්සු පුසා;12307734 said:
    උතුමාණනි ,

    මගේ මවුබිම කාලකන්නි ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමේ සටනේදී
    තෙවරක් තම රුධිරයෙන් මවුබිම තෙත්කල ඔබ තුමාගේ අපල ඇස්වහ කටවහ දැන් දුරුවෙමින් පවතී
    එම අවධියේ වෙඩිනොවදින රථවලින් පමණක් ගමන් බිමන් ගිය
    ආරක්ෂකයින් පිරිවරාගෙන හැසිරුණ
    අත්‍යවශ්‍ය දෙයකට පමණක් එලියටවත් නොගිය
    නිවට නියාලු හිවලුන් පිරිසක්
    මගේ මවුබිම ආර්ථික වශයෙන් විනාශ කරමින් පවතී
    නිසි කාලයේදී මේ කැනහිලුන් ගෙන් ලක්දෙරණ ගලවා ගැනීමට
    ඔබට ධෙර්යය ශක්තිය වැඩිවැඩියෙන් ලැබේවා
    ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි

    reputation_neg.gif
    ෆොන්සේකා හයිකෝප්... 03-15-2012 09:25 PM තම්බි බල්ලෝ,,,,,,


    wadinna ona thanata wadila:P:P:P