ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උන් යම් තරමකට පුම්බගෙන හිටිය කියන එක මම පිලිගන්නවා. හැබැයි අමතක කරන්න එපා ලෝකේ මෙතෙක් බිහි වෙච්ච ගුවන් හමුදාවක් සහිත එකම ගරිල්ලා කණ්ඩායම. ඒ වගේම උන් ළඟ පුහුණුව ලැබූ මරාගෙන මැරෙන කණ්ඩායමක් හිටිය. ඒ අතින් ගන්නකොට උන් දරුණු කණ්ඩායමක්.

    කොටි නිකන් උන්ම පුම්බගෙන හිටපු එවුන් මිසක් මහ ලොකු ගරිල්ලා එකක් නෙවෙයි.උන් අන්තිම කාලේ හුගක්ම දුර්වල වෙලා හිටපු කාලයක්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :lol:එකෙක්ට ලැබෙන බලතල ප්‍රමාණයත් හොදටම වැඩි ඒ වගේ නඩත්තු වියදම මැරෙනකම්ම ඔය පදවිය තියෙනවා යසයි තව එවුන්ට දුන්නොත් හොදට හිටියි.

    ehenan SF lokkatath nodi imu,ethakota e ganath ithurui ne perethayo :cool:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ehenan SF lokkatath nodi imu,ethakota e ganath ithurui ne perethayo :cool:

    මේවා දේශපාලන තනතුරු.දැන් ජෙනරාල්ලා පන්සීයක් විතර ඉන්නවා.බ්‍රිගේඩියර්ස්ලා තුන්දාහක් විතර.කර්නල්ලා හයදාහක්.අපේ ආමි එක ලෝකයේ ජෝක් ආමි එකක් වෙනවා මේවගෙන් .ඉස්සර බ්‍රිගේඩියර් කර්නල් කියන්නේ ලොකුම පෝස්ට්.දැන් මේවා පඩේකට ගනන් ගන්නේ නැති ඒවා.මොකද හැමතැනම බ්‍රිගෙඩියර්ස්ලා කර්නල්ස්ලා.1975 ලංකාවට බ්‍රිගේඩියර්ස්ලා තුන්දෙනෙක් හිටියෙ.එක ජනරාල් කෙනෙක් නෑ.කර්නල්ලා තමයි 1977ට කලින් හමුදාපති වෙන්නේ.එතනින් උඩට යන්න බෑ.අන්තිමට දේශපාලන පත්වීමකට කෝප්‍රල් කෙනෙක් හමුදාපති වෙනවා ලඟදිම.
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔහු හා සමාන සම දායකත්වයක් දුන්නු අනෙක් හමුදාපතිවරුන්ටත් ලබ දිය යුතුයි

    මාෂල් පට්ටමත් ජෝක් එකක් වෙයි...:lol:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    තනියෙන් දිනූ mahinda, mahinda guu hora, mahindaගෙ නෙ යුද්දෙ, mahindage baiyo gu kai, mahindage baiyonta ridei

    මම නම් මහින්දගේ බයියෙක් නෙවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්දියාවේ ආමි එක ලංකාවේ ආමි එක වගේ සියගුනයක් වගේ.ඒකට ඉස්සර දුන්නත් දැන් නෑ.ලොකු ආමි තියෙන රටවල හිටියා.නමුත් පොඩි රටවල හිටියේ හුගක් අය රජවරු.පිලිපිනේ හිටපු ෆීල්ඩ් මාෂල් ඇමරිකන් ජෙනෙරල් කෙනෙක්.හුගක්ම කලින්.සර්බියාවෙත් දීලා තියෙන්නේ වසර සීයකට කලින්.මම හිතන්නේ වසර තිහකට හතලිහට පස්සේ ලෝකේ එකම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා.අනිත් එක අරාබි රටවල් පහක් එක්ක න්යුද්ධ කරපු ඊශ්‍රායලේවත් ෆීල්ඩ් මාෂල් කෙනෙක් නෑ ආමි එක පොඩි වුනාට.

    නැහැ මචන්. ෆීල්ඩ් මාර්ශල් කම දෙන්න හමුදාවෙ සයිස් එක වැදගත් නැහැ. සමහර රටවල ෆීල්ඩ් මාර්ශල් කම ගරැකිරීමක් විදියට දෙනව විශිෂ්ට සේවය ඇගයීමක් විදියට. ෆොන්සේකත් ඉල්ලන්නෙ ඒ විදියට වෙන්න ඇති.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේවා දේශපාලන තනතුරු.දැන් ජෙනරාල්ලා පන්සීයක් විතර ඉන්නවා.බ්‍රිගේඩියර්ස්ලා තුන්දාහක් විතර.කර්නල්ලා හයදාහක්.අපේ ආමි එක ලෝකයේ ජෝක් ආමි එකක් වෙනවා මේවගෙන් .ඉස්සර බ්‍රිගේඩියර් කර්නල් කියන්නේ ලොකුම පෝස්ට්.දැන් මේවා පඩේකට ගනන් ගන්නේ නැති ඒවා.මොකද හැමතැනම බ්‍රිගෙඩියර්ස්ලා කර්නල්ස්ලා.1975 ලංකාවට බ්‍රිගේඩියර්ස්ලා තුන්දෙනෙක් හිටියෙ.එක ජනරාල් කෙනෙක් නෑ.කර්නල්ලා තමයි 1977ට කලින් හමුදාපති වෙන්නේ.එතනින් උඩට යන්න බෑ.අන්තිමට දේශපාලන පත්වීමකට කෝප්‍රල් කෙනෙක් හමුදාපති වෙනවා ලඟදිම.

    1977 හිටියේ 20,000 විතර හමුදාවක් දැන් ඉන්නෙ 450,000 විතර හමුදාවක්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් දෙපැත්තක් තියනවා පොඩ්ඩක් හිතන්න...
    මෙතන තේරුම් ගන්න ඕනි මහින්ද සරත් දෙන්නම වැදගත් වෙනවා... මහින්ද එපා කිව්වා නම් කරන්න වෙන්නේ නෑ.. ඒ වගේම මහින්ද කරන්න කියලා සරත් ට කරගන්න බැරි උනා නම් හානිය මීට වඩා දරුණු වෙන්න පුලුවන්.

    Fonseka karaganna bari ekeknam mahinda fonsekawa hamudapathi karanneth na. Karaganna bari wegana enawanam ain karala wena ekekwa danawa. Eth mahinda wage wena kenek lankawe na. Ranil wage yudde kalanam ada ltte pradana mulasthanaya colombo 1 wala thiyannne
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    සමාවෙන්න සහෝ...
    මේක වැරදි තොරතුරක්.
    යුධ හමුදාපති කාලේ එතුමා ලුතිනන් ජෙනරල්.

    නෑ මචන්.....යුද්දේ ඉවර වෙන්න කිට්ටු වෙලා එයාව ජෙනරල් රෑන්ක් එකට promote කරා...අනිත් දෙන්න එතකොටත් Vice admiral සහ එයාර් vice මාර්ෂල්.
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    හුගක් ඉස්සර දුන්නේ.දැන් ඕක දෙන්නේ නෑ.අනිත් එක ෆොන්සේකා දේශපාලනඥයෙක් වර්ථමානයේ.ඒ වගේම හමුදාව තුල ඔහු නෑ.ඒක නිසා ඒක දෙන්න බෑ.ඔය රටවල රජ පවුල්වල අයට ලැබිලා තියෙනවා.ඒත් හුගක් ඉස්සර.පරන දේව ආදර්ශයට ගන්න එපා.අනිත් එක පොඩි රටවල රජ පවුල් වල අයට ඉස්සර දුන්නා.අන්තිමට නේපාලයේ බිරේන්ද රජ තුමා තමයි ආසියාවේ එකම ෆීල්ඩ් මාෂල්.

    ඉස්සරද අදද කතා මෙතනට අදාළ නැහැ.....අවුරුදු 50කින් ත්‍රස්ත සන්විදානයක් ලංකාවේ ඇරෙන්න වෙනකොහෙවත් විනාශ කරලා යුද්දයක් ඉවර කරලා නැහැ....ඒක හින්දයි වෙන කාටවත් ඕක දීල නැත්තේ......මහින්ද,සරත් හැමෝම මමනම් කියන්නේ නොබෙල් සාම තෑග්ගටත් සුදුසු වෙනවා යුද්දයක් ඉවර කරලා සාමය උදා කරපු එකට....

    කෝ ඔය මහා ලොකු හමුදාවලට යුදයක් දිනන පුළුවන් වෙලා තියනවද??

    රජ පවුල් ගැන කියවනවා.....ලංකාවේ කවදාද රජ පවුල් තිබුනේ 1815න් පස්සේ?? ඕක අදාළ එහෙම රාජාණ්ඩු තියන රටවල් වලට විතරයි....UK,සවුදි වගේ...දැන් නෙපලෙත් රාජාණ්ඩුව අහෝසි කරලා තියෙන්නේ

    අනිත් ඒක ඔය රෑන්ක් ඒක දෙන්න තිබුනේ හමුදාවේ ඉන්න කොටම තමයි.....අර වල මහින්දයා සරත්ව බොරු චෝදනා කරලා එලෙව්වේ නැත්තන් ඔඅක් දෙන්න ඕනෙ ඒ කාලෙමයි...දැන් හමුදාවේ නැහැ..ඒක හින්ද දෙන්න ඕනෙ නැහැ කියන ඒක මහා ගොබ්බ කතාවක්....

    උඹ බැරි වෙලාවත් මහින්දට ඕක දෙන්න හදනවනම් ඔහොම ටෝක් දෙනවද??

    කොච්චර නැහැ කිඋවත් හැමෝටම තේරෙනවා උඹ ඔය කෙකර ගන්නේ කවුරු වෙනුවෙන්ද කියල
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මේවා දේශපාලන තනතුරු.දැන් ජෙනරාල්ලා පන්සීයක් විතර ඉන්නවා.බ්‍රිගේඩියර්ස්ලා තුන්දාහක් විතර.කර්නල්ලා හයදාහක්.අපේ ආමි එක ලෝකයේ ජෝක් ආමි එකක් වෙනවා මේවගෙන් .ඉස්සර බ්‍රිගේඩියර් කර්නල් කියන්නේ ලොකුම පෝස්ට්.දැන් මේවා පඩේකට ගනන් ගන්නේ නැති ඒවා.මොකද හැමතැනම බ්‍රිගෙඩියර්ස්ලා කර්නල්ස්ලා.1975 ලංකාවට බ්‍රිගේඩියර්ස්ලා තුන්දෙනෙක් හිටියෙ.එක ජනරාල් කෙනෙක් නෑ.කර්නල්ලා තමයි 1977ට කලින් හමුදාපති වෙන්නේ.එතනින් උඩට යන්න බෑ.අන්තිමට දේශපාලන පත්වීමකට කෝප්‍රල් කෙනෙක් හමුදාපති වෙනවා ලඟදිම.

    75 කාලේ තිබුනේ ceremonial හමුදාවක් විතරය.....ඔක්කොම හිටියෙත් 20000ක් විතරයි.....දැන් army එකම වෙනවා ලක්ෂ 3කට වඩා....මම දන්නා තරමින් අපේ army එකෙය් පිරිස් බලය වැඩි australia army එකටත් වඩා......ඉස්සර 20000කත කර්නල් කෙනෙක් ඇති වුනාට පිරිස් බලය වැඩි වෙනකොට ලොකු රෑන්ක් අනිවාර්යෙන් ඕනෙ වෙනවා.....Brigade එකක් ඉන් charge brigadier කෙනෙක් මිසක් කෝප්‍රල් කෙනෙක් දාල හරි යන්නේ නැහැ ......

    උඹේ තර්කය මහා බොළඳ,ගොබ්බ තර්කයක් .....
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    තනියෙන් දිනූ mahinda, mahinda guu hora, mahindaගෙ නෙ යුද්දෙ, mahindage baiyo gu kai, mahindage baiyonta ridei

    මම නම් මහින්දගේ බයියෙක් නෙවෙයි.

    එහෙම නෙමෙයි කියල පෙන්නේ නැහැ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    වර්ථමාන ජාත්‍යන්තර හමුදා ප්‍රතිපත්ති මත මේක ලංකාවේ දුන්නොත් ලංකාවේ හමුදාව හෑල්ලු වෙලා යනවා.අනිත් එක යුද්ධයට ලොකු ජාත්‍යන්තර පරීක්ෂනයක් යනවා.ඒ වගේම ෆොන්සේකා හමුදාව තුල නැති දේශපාලනඥයෙක්.මෛත්‍රී ආරක්ෂක ඈමතිකම යූන්පි එකෙන් ගත්තේ මේ වගේ අමන වැඩ කරන්නද?

    SF ව හමුදාවෙන් අයින් කරේ ගොන් මහින්දයි.....දැන් ආපහු ඒවා දීලයි තියෙන්නේ...නැවත සරත් ෆොන්සේකා හමුදාවේ සිට විශ්‍රාම ගිය ජෙනේරල් වරයෙකි.....

    හමුදාව කියන්නේ office එකකින් විශ්‍රාම ගියාම නිකමෙක් වෙනවා වගෙය් එකක් නෙමෙයි.....විශ්‍රාම ගියත් මැරෙනකන් එම නීති රීති වලට වලට යටත් වෙනවා......

    අනිත් ඒක මහුදාවෙන් විශ්‍රාම ගිහිල්ල politics කරන එකම කෙනා ෆොන්සේකාද?? රියර් admiral සරත් වීරසේකර,රොහාන් දළුවත්ත,සරත් චන්ද්‍රසිරි(හිටපු උතුරු ආණ්ඩුකාර ) වගේ කී දෙනෙක් ඉන්නවද??

    උඹ නිකන් නින්දෙන් බයවෙලා ඇහැරිලා වගේනේ ටෝක් දෙන්නේ??
     
    මේක තනිකරම දේශපාලන පත්වීමක්.මෛත්‍රීට හංසයා දුන්නට මෛත්‍රී ෆීල්ඩ් මාෂල් කම දෙනවා.ඒක තමයි ඇත්ත.ෆොන්සේකාට වඩා දක්ෂ හමුදා නිලධාරින් එදත් හිටියා අදත් ඉන්නව හෙටත් ඉඳී.ජානක පෙරේරා කොබ්බැකඩුව විමලරත්න කියන්නේ ෆොන්සේකාට වඩා දක්ෂයන්.අනිත් එක දැන් හැමිල්ටන් වනසිංහ සහ බලගල්ල කියන දෙන්නත් මේක ඉල්ලන්න පටන්ගෙන.එයාලා චන්ද්‍රිකා හරහා බලපෑම් කරනවා.මියගිය ජානක පෙරේරට දෙන්න කියලත් ඉල්ලිම් එනවා.මේ අනුව ෆොන්සේකාට දුන්නොත් මෙයාලටත් දෙන්නම වෙනවා.ගුවන් හමුදාව තමයි ලොකුම සේවය කරේ යුද්ධ කාලේ.ගුබන් හමුදාවක් තිබුනේ නැත්නම් කොටින්ව පරදවන්න තියා කිලිනොච්චියට යන්නත් බෑ.අනිත් එක කොටි කියන්නේ අන්තිම කාලේ පන්දාහක් හයදාහක් විතර හිටිය හමුදාවක්.ඒක පරදවන්න ලක්ෂ පහක ආමි එකක් මෙහෙයවපු එක මහ ලොකු වීරකමක් නෙවෙයි.ඒ වගේම යුද්ධය ගැන නිකුත් වුන වීඩියො අනුව මේක ජාත්‍යන්තරව විවේචන තියෙනවා.ජින්නිව පරීක්ෂනයක් යනවා.මේ තත්වයන් බැලුවම දෙන්න බෑ.ඒ කාලේ මහින්ද යුද්ධය විකුනගෙන කෑවා.දැන් ෆොන්සේකා ඒක පටන් ගෙන.හමුදාවේ කොල්ලො දිවි දුන්නේ කාටවත් දේශපාලන ගමන් යන්න හෝ තාන්න මාන්න ගන්න නෙවෙයි.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඩ්මාෂල් තනතුර පිරිනැමීම සදහා රජය විසින් තීරණය කිරීමත් සමග යුද්දයේදී සීරිම් තුවාලයක් හෝ නොලද හමුදාපතිවරුන් දෙදෙනෙකු විසින් තමන්ටද එකී තනතුර සදහා සුදුසුකම් ඇති බව දන්වා මේ වන විට ඉල්ලීම් කිරිමට කටයුතු කොට ඇති බව වාර්තාවේ.

    කුඩා ළමුන් විසින් තමන්ගේ සමවයසේ ළමුන් සදහා යම් ලබාදෙන විට එය තමන්ට අවශ්‍ය බව පවසා ඇවිටිල කිරිම් සිදුකරන අයුරු අප අත්දැක ඇති තත්වයකි. එය ළමා මානසිකත්වයයයි. එහෙත් රටක යුද්ධයක් ජයග්‍රහණය කොට ඒ ජනතාවට ජීවිත කාලය තුළ සිදුකළ අතිමහත් මෙහෙවරට පිරිනමන තනතුරක් තවත් කිසිවෙකු විසින් තමන්ටද එය ලබාදෙන ලෙස විහිළු කිරීම ළමා මානසිකත්වයක් මිස අන් කවරක් නොවන බව සදහන් කිරීමට සිදුවීම කනගාටුවට කරුණිකි.

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කිරිමට තම ජීවිතයද දෙවැනි කොට ඒ වෙනුවෙන් කැපවූ ශක්ති සම්පන්න පුරුෂයෙකු වූ ජෙනරාල් සරත් ෆොන්සෙකාට එකී බුහුමන පිරිනමද්දී එල්.ටී.ටී.ඊ.ය විසින් කුරුම්බැට්ටි ගුවන් යානා යොදා ගනිමින් කොළඹට ප්‍රහාරයන් දියත් කරමින් තිබියදී එය තමා හමුදාපතිත්වය දරණ ගුවන් බලය යොදා විනාශ කිරීමට පවා නොහැකිව අවසන යුද හමුදාව විසින්ම එයද විනාශ කරන මොහොතක එසේම අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ප්‍රහාරයන් එල්ල කරන විට ඒ වෙනුවෙන් තම ගුවන් හමුදාව මෙහෙයවා ගැනීමට නොහැකි වූ හමුදාපතිවරයෙකු විසින් ෆීල්ඩ්මාෂල් තනතුරු ඉල්ලීම කවර නම් විහිළුවන්ද යන්න ඕනෑම කෙනෙකුට ඒත්තු ගන්වන්නකි.

    යුද හමුදාවේ සෙබළු 3000 කට අධික ප්‍රමාණයක් දිවි පුදද්දී 27000 අධික ප්‍රමාණයක් තුවාල ලබද්දී මෙම හමුදාපතිවරුන් යටතේ වූ සෙබලුන් යුද්දයට මැදිහත් කරවීමේදී සිදුකළ කාර්යාවලිය යළිත් යළිත් යුධ බලය සම්බන්ධයෙන් වන ආචාර්ය ධර්ම සමග සංසන්ධනය කළ යුතුව ඇත.
    නාවුක හෝ ගුවන් සෙබළුන්ගේ යුද්ධයට දැක්වූ දායකත්වය මෙහිලා ප්‍රශ්න නොකෙරෙන මුත් යුද්ධයකදී එහි එම බලඇණිවල නායකත්වය විසින් සිදුවූ සේවාව හා ඉන් අනතුරුව වරදාන සදහා කෑ මොරදීම සම්බන්ධයෙන් අටුවා ටිප්පනි නොමැතිව විවේචනය කළ යුතුමය.

    එබැවින් රටේ ගෞරවාරදයට පාත්‍ර වූ යුධ හමුදාපතිවරයෙකුට ෆීල්ඩ්මාෂල් තනතුර පිරිනැමිම නිකමට රාජ්‍ය නායකයෙකුට හෝ පාලනාධිකාරියකට සිදුකළ නොහැකි වන්නේ එකි තනතුර පිරිනමන්නා කොපමණ මෙහෙවරක කොපමණ කැපකිරිමක් ජනතාව වෙනුවෙන් සිදුකළේද යන්න ඇගයීම මෙන්ම යුධ ශිල්පයේ ආචාර්ය ධර්මීය හා තාක්ෂණික පාර්ශවයන් කොපමණ දුරට සාත්ෂාත් කරගෙන ඇත්තේද යන්නද ඇගයීමට භාජනය කරන නිසාවෙනි.

    ඒ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකාට මෙකි තනතුර පිරිනැමීම ඔහු සිරගත කිරිම මෙන්ම ඒ කවරක් වෙනුවෙන්ද යන්නද විමසා බලා ඇති බව තනතුරට අදාළ තොරතුරු ප්‍රසම්පාදකයින් විසින් සදහන් කළ යුතු කරුණක්ද වේ.

    එබැවින් යුද්ධයට බිය වූ නිලධාරියෙකුට හා ඔහුගේ සොහොයුරා රාජ්‍ය නායකයා වූ පමණින් ඔවුන්ට වන්දිභට්ටකම් කිරීම හා යුද්ධයේදී යෝධ සෙවනැලිවලට මුවාවී තනතුරු ඉල්ලීම සිදුකිරීම වහල් මානසිකත්වයක් පමණක් නොව ළමා මානසිකත්වයද නිරූපණය කරන්නකි.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මේක තනිකරම දේශපාලන පත්වීමක්.මෛත්‍රීට හංසයා දුන්නට මෛත්‍රී ෆීල්ඩ් මාෂල් කම දෙනවා.ඒක තමයි ඇත්ත.ෆොන්සේකාට වඩා දක්ෂ හමුදා නිලධාරින් එදත් හිටියා අදත් ඉන්නව හෙටත් ඉඳී.ජානක පෙරේරා කොබ්බැකඩුව විමලරත්න කියන්නේ ෆොන්සේකාට වඩා දක්ෂයන්.අනිත් එක දැන් හැමිල්ටන් වනසිංහ සහ බලගල්ල කියන දෙන්නත් මේක ඉල්ලන්න පටන්ගෙන.එයාලා චන්ද්‍රිකා හරහා බලපෑම් කරනවා.මියගිය ජානක පෙරේරට දෙන්න කියලත් ඉල්ලිම් එනවා.මේ අනුව ෆොන්සේකාට දුන්නොත් මෙයාලටත් දෙන්නම වෙනවා.ගුවන් හමුදාව තමයි ලොකුම සේවය කරේ යුද්ධ කාලේ.ගුබන් හමුදාවක් තිබුනේ නැත්නම් කොටින්ව පරදවන්න තියා කිලිනොච්චියට යන්නත් බෑ.අනිත් එක කොටි කියන්නේ අන්තිම කාලේ පන්දාහක් හයදාහක් විතර හිටිය හමුදාවක්.ඒක පරදවන්න ලක්ෂ පහක ආමි එකක් මෙහෙයවපු එක මහ ලොකු වීරකමක් නෙවෙයි.ඒ වගේම යුද්ධය ගැන නිකුත් වුන වීඩියො අනුව මේක ජාත්‍යන්තරව විවේචන තියෙනවා.ජින්නිව පරීක්ෂනයක් යනවා.මේ තත්වයන් බැලුවම දෙන්න බෑ.ඒ කාලේ මහින්ද යුද්ධය විකුනගෙන කෑවා.දැන් ෆොන්සේකා ඒක පටන් ගෙන.හමුදාවේ කොල්ලො දිවි දුන්නේ කාටවත් දේශපාලන ගමන් යන්න හෝ තාන්න මාන්න ගන්න නෙවෙයි.

    ඔය ගුවන් හමුදාව්වත් කලින්ම තිබුන....එහෙනම් ඔය මහා ලොකු දක්ෂයෝන්ට තිබුනනේ ඔය 5000 ඉවර කරලා දාන්න...මොකද ඉවර නොකරේ?? කෝ අර නිකුත් වෙච්ච video ටික දාපන් බලන්න ජාත්‍යන්තර විවේචන ටික බලන්න....පෙන්නපන් කොහෙද ඒ වගේ වෙලාවක රෑන්ක් දෙන්න බැහැ කියල තියෙන්නේ කියල....උඹ ඉස්සෙල්ල බයිලා ගහ ගහ හිටිය හමුදාව පොඩි හින්ද දෙන්න බහ කියල...පස්සේ පිලිපීනෙ,සේර්බියාවේ අයට දීපු විත්තිය මම පෙන්නුවම සින්දුව වෙනස් කරලා දැන් තව ගොබ්බ කතාවක් කියනවා.....යකෝ LTTE එකට 500ක් හිටියේ ඉතුරු 15000 මරල අන්තිම සටන වෙනකොටයි.....උන්ට ඊට කලින් පිරිස් බලය හිටිය.....SF ප්‍රමුක හමුදාව තමයි ඒක 5000 ට බස්සල, ඊට පස්සේ 500 ට බස්සල , ඊටත් පස්සේ 50ත බස්සල 5 ට බස්සල 0 කරේ....

    කෝ ඔය වීරයෝන්ට තිබුනනේ එහෙනම් ලක්ෂ 5 හමුදාව මෙහෙයවල ඉවර කරන්න?? එහෙම කරපු නැති එවුන්ටද ඕක දෙන්න ඉල්ලන්නේ?? යකෝ බලගල්ල මොනවද යුද්දෙදි කරේ?? වනසිංහ ට ලුතිනන් ජෙනරල් පට්ටමක් තරම්වත් වැඩක් කරලා තියනවද?? ගොන් කතා කියන්නේ නැතුව හිටපන්....

    පුලුවන්නම් කියපන් බලන්න 2010 සහ 2015 ජනදිපතිවරණේ උඹ කාටද චන්දෙ දුන්නේ කියල

    උඹේ ගොබ්බ තර්ක කවුරුත් පිළිගන්නේ නැහැ ...SF ෆීල්ඩ් මාර්ෂල් වෙන ඒක නවත්තන්නත් බැහැ..ඇත්ත කියපන් උඹ ජගත් ජයසුරියගේ කවුරු හරි නේද??
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Ela kathaawa.

    ඉස්සරද අදද කතා මෙතනට අදාළ නැහැ.....අවුරුදු 50කින් ත්‍රස්ත සන්විදානයක් ලංකාවේ ඇරෙන්න වෙනකොහෙවත් විනාශ කරලා යුද්දයක් ඉවර කරලා නැහැ....ඒක හින්දයි වෙන කාටවත් ඕක දීල නැත්තේ......මහින්ද,සරත් හැමෝම මමනම් කියන්නේ නොබෙල් සාම තෑග්ගටත් සුදුසු වෙනවා යුද්දයක් ඉවර කරලා සාමය උදා කරපු එකට....

    කෝ ඔය මහා ලොකු හමුදාවලට යුදයක් දිනන පුළුවන් වෙලා තියනවද??

    රජ පවුල් ගැන කියවනවා.....ලංකාවේ කවදාද රජ පවුල් තිබුනේ 1815න් පස්සේ?? ඕක අදාළ එහෙම රාජාණ්ඩු තියන රටවල් වලට විතරයි....UK,සවුදි වගේ...දැන් නෙපලෙත් රාජාණ්ඩුව අහෝසි කරලා තියෙන්නේ

    අනිත් ඒක ඔය රෑන්ක් ඒක දෙන්න තිබුනේ හමුදාවේ ඉන්න කොටම තමයි.....අර වල මහින්දයා සරත්ව බොරු චෝදනා කරලා එලෙව්වේ නැත්තන් ඔඅක් දෙන්න ඕනෙ ඒ කාලෙමයි...දැන් හමුදාවේ නැහැ..ඒක හින්ද දෙන්න ඕනෙ නැහැ කියන ඒක මහා ගොබ්බ කතාවක්....

    උඹ බැරි වෙලාවත් මහින්දට ඕක දෙන්න හදනවනම් ඔහොම ටෝක් දෙනවද??

    කොච්චර නැහැ කිඋවත් හැමෝටම තේරෙනවා උඹ ඔය කෙකර ගන්නේ කවුරු වෙනුවෙන්ද කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මේක තනිකරම දේශපාලන පත්වීමක්.මෛත්‍රීට හංසයා දුන්නට මෛත්‍රී ෆීල්ඩ් මාෂල් කම දෙනවා.ඒක තමයි ඇත්ත.ෆොන්සේකාට වඩා දක්ෂ හමුදා නිලධාරින් එදත් හිටියා අදත් ඉන්නව හෙටත් ඉඳී.ජානක පෙරේරා කොබ්බැකඩුව විමලරත්න කියන්නේ ෆොන්සේකාට වඩා දක්ෂයන්.අනිත් එක දැන් හැමිල්ටන් වනසිංහ සහ බලගල්ල කියන දෙන්නත් මේක ඉල්ලන්න පටන්ගෙන.එයාලා චන්ද්‍රිකා හරහා බලපෑම් කරනවා.මියගිය ජානක පෙරේරට දෙන්න කියලත් ඉල්ලිම් එනවා.මේ අනුව ෆොන්සේකාට දුන්නොත් මෙයාලටත් දෙන්නම වෙනවා.ගුවන් හමුදාව තමයි ලොකුම සේවය කරේ යුද්ධ කාලේ.ගුබන් හමුදාවක් තිබුනේ නැත්නම් කොටින්ව පරදවන්න තියා කිලිනොච්චියට යන්නත් බෑ.අනිත් එක කොටි කියන්නේ අන්තිම කාලේ පන්දාහක් හයදාහක් විතර හිටිය හමුදාවක්.ඒක පරදවන්න ලක්ෂ පහක ආමි එකක් මෙහෙයවපු එක මහ ලොකු වීරකමක් නෙවෙයි.ඒ වගේම යුද්ධය ගැන නිකුත් වුන වීඩියො අනුව මේක ජාත්‍යන්තරව විවේචන තියෙනවා.ජින්නිව පරීක්ෂනයක් යනවා.මේ තත්වයන් බැලුවම දෙන්න බෑ.ඒ කාලේ මහින්ද යුද්ධය විකුනගෙන කෑවා.දැන් ෆොන්සේකා ඒක පටන් ගෙන.හමුදාවේ කොල්ලො දිවි දුන්නේ කාටවත් දේශපාලන ගමන් යන්න හෝ තාන්න මාන්න ගන්න නෙවෙයි.

    :frown: බොරු කියන එකේ සීමාවක් තියාගනින් බං....... අසනීපෙන් ඉන්න මනුස්සයා ඔය පට්ටම් පස්සේ දුව දුව ඉන්නේ නෑ දැන්....... බොරු කියන්න එපා..... :no: :growl: :angry: මුගේ බොරු වැඩකට නැති ත්‍රෙඩ් බම්ප් කරන්න එපා...... :growl: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    අනිත් එක දැන් හැමිල්ටන් වනසිංහ සහ බලගල්ල කියන දෙන්නත් මේක ඉල්ලන්න පටන්ගෙන.එයාලා චන්ද්‍රිකා හරහා බලපෑම් කරනවා.

    :lol: :lol: මොකටද යකෝ වනසිංහ අංකල් චන්ද්‍රිකා පස්සේ යන්නේ....... :lol: හර්ෂණ අයියට කියලා බලපෑම කරගන්නවනේ........ :lol: නොදන්න උට්ටවල් කියලා මෙතන බොරුව පතුරවන්න එපා බං....... :growl: :growl: