හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහලට වහා අතුළු කර ප්‍රතිතාර ලබා දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ප්‍රධානියාට නියෝග කෙළේය. ඔහු ඇදුම හා බ්‍රොන්කයිටිස් රෝගයෙන් පෙළෙන බව ඔහුගේ නිතීඥවරයා අධිකරණයට දැන්වූයේ මීට පෙර ඔහු නවලෝක රෝහලෙන් ප්‍රතිකාර ඇති හෙයින් එහි ඇතුළු කිරීමට බන්ධනාගාරයට නියෝග කරන ලෙස ඉල්ලමිනි. අද නඩුව කැඳැවුයේ හමුදාවෙන් පැන ගිය අයට රැකවරණ සැලැසීයැයි ඔහුට හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහි නඩුව සම්බන්ධයෙනි. නඩුව මැයි මාසයට කල් තැබිණි.
lankadeepa
lankadeepa


Get well soon!