:(
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Oct 17, 2012 #22 erozan said: කෝ ෆොනිය වෙනුවෙන් කැගහපු unp කුක්කෝ ටික.දැන් උබල මොකද කියන්නේ මෙන්න අත්තනායක කියනවා ෆොනිය කියන්නෙ ගුනමකුවෙක් කියල, අපි නම් ඕක කියුවේ කලින්මයි. Click to expand... yako UNP eka kawe mahinda.mahinda thama UNP eka ketewwe.mokada ethakota oota ona ona widihata natanna puluwanne.okata hena gahanawa e karapu aparadeta.
erozan said: කෝ ෆොනිය වෙනුවෙන් කැගහපු unp කුක්කෝ ටික.දැන් උබල මොකද කියන්නේ මෙන්න අත්තනායක කියනවා ෆොනිය කියන්නෙ ගුනමකුවෙක් කියල, අපි නම් ඕක කියුවේ කලින්මයි. Click to expand... yako UNP eka kawe mahinda.mahinda thama UNP eka ketewwe.mokada ethakota oota ona ona widihata natanna puluwanne.okata hena gahanawa e karapu aparadeta.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 17, 2012 #23 Sadun Buwa said: yako UNP eka kawe mahinda.mahinda thama UNP eka ketewwe.mokada ethakota oota ona ona widihata natanna puluwanne.okata hena gahanawa e karapu aparadeta. Click to expand... අනේ ඇත්තද පිට ඉන්න එක එකා කියන විදිහට නටන්ඩ unp එකේ ඉන්නෙ *න්නයොද බන්. උබ කියන විදිහට මීහරක් ටිකක්නේ unp එකේ ඉන්නෙ. මොකටද බන් ඔය වගේ ගොන්නු උබල නායකයො කරගෙන ඉන්නෙ.?? Last edited: Oct 17, 2012
Sadun Buwa said: yako UNP eka kawe mahinda.mahinda thama UNP eka ketewwe.mokada ethakota oota ona ona widihata natanna puluwanne.okata hena gahanawa e karapu aparadeta. Click to expand... අනේ ඇත්තද පිට ඉන්න එක එකා කියන විදිහට නටන්ඩ unp එකේ ඉන්නෙ *න්නයොද බන්. උබ කියන විදිහට මීහරක් ටිකක්නේ unp එකේ ඉන්නෙ. මොකටද බන් ඔය වගේ ගොන්නු උබල නායකයො කරගෙන ඉන්නෙ.??
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 17, 2012 #24 ෆොන්සේකා ජනාධිපති අපෙක්ෂකයා කිරීම වරදක් – තිස්ස සරත් ෆොන්සේකා මහතා විපක්ෂයේ පොදු අපෙක්සකයා ලෙස පසුගිය 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම වරදක් බව අද තමන් පිළිගන්නේ යැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. තම පක්ෂය පොදු විපක්ෂයක් ගොඩනගමින් සිටින අවස්ථාවක සරත් ෆොන්සේකා එය කඩාකප්පල්වන ආකාරයේ කටයුතු සිදුකරමින් සිටින බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි. හෙට දිනයේ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන විපක්ෂ ඒකාබද්ධ සන්ධානය විපක්ෂය භේදභින්න කිරීමටල විපක්ෂය දෙකට කිරීමට ආණ්ඩුවේ ඇති උවමනාවම ඉටු කිරීමක් බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කීය. ***unp එකේ ඉන්න මිහරක්ට දැනුයි තේරිලා තියෙන්නෙ ෆොනිය ජනාධිපති අපේක්ෂක කමට හොද නැ කියල,අපි නම් ඔකේ කියුවේ 2010 දී.ඔය වගේ සරල දේශපාලන කරණක් ගැන දැනුමක් නැති මොඩයෝනේ unp එකේ ඉන්නෙ.ෆොනිය ලොකු කරගෙන කෑගහපු ඒක unp කුක්කෙක්වත් හොයා ගන්ඩ බැනේ ආසාවට.
ෆොන්සේකා ජනාධිපති අපෙක්ෂකයා කිරීම වරදක් – තිස්ස සරත් ෆොන්සේකා මහතා විපක්ෂයේ පොදු අපෙක්සකයා ලෙස පසුගිය 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම වරදක් බව අද තමන් පිළිගන්නේ යැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. තම පක්ෂය පොදු විපක්ෂයක් ගොඩනගමින් සිටින අවස්ථාවක සරත් ෆොන්සේකා එය කඩාකප්පල්වන ආකාරයේ කටයුතු සිදුකරමින් සිටින බව එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි. හෙට දිනයේ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන විපක්ෂ ඒකාබද්ධ සන්ධානය විපක්ෂය භේදභින්න කිරීමටල විපක්ෂය දෙකට කිරීමට ආණ්ඩුවේ ඇති උවමනාවම ඉටු කිරීමක් බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කීය. ***unp එකේ ඉන්න මිහරක්ට දැනුයි තේරිලා තියෙන්නෙ ෆොනිය ජනාධිපති අපේක්ෂක කමට හොද නැ කියල,අපි නම් ඔකේ කියුවේ 2010 දී.ඔය වගේ සරල දේශපාලන කරණක් ගැන දැනුමක් නැති මොඩයෝනේ unp එකේ ඉන්නෙ.ෆොනිය ලොකු කරගෙන කෑගහපු ඒක unp කුක්කෙක්වත් හොයා ගන්ඩ බැනේ ආසාවට.