ෆොන්සේකා කියන්නේ හැමදාමත් මෙහෙවලා වැඩ ගන්න ඕන කෙනෙක්... විශ්රාම යන්න දින අටක් තිබියදී මහින්ද මහත්තයා නැවත රදවා නොගන්න අද නිකම්ම නිකන් විශ්රාමික හමුදාපති විතරයි.. මොකද ඔහු යුද්දේ දිනුවා කිව්වට විශ්රාම යනකල් මේ රටේ යුද්ධය තිබුනත් ඔහුට රට වෙනුවෙන් යුද්ධය නිම කරන්න කල කැපීපෙනෙන දෙයක් නෑ..
ඔව් දැන් කියයි හිටපු දේශපාලනඥයින් යුද්ධය වවාගෙන කෑවා.. ඉස්සරහට යන්න ගිය තැන් ආපස්සට ඇද්දේ එදා දේශපාලකයින් කියලා ...
ආන්න හරි ඒක තමයි විධායක බලතල එක්ක සේනාධිනායකයා විදිහට මහින්ද දේශපාලන පැතිකඩ ඉටු කරමින් සියළුම හමුදාවන් සමග එක්ව යුද්ධය නිම කිරීමේ ගෞරවය මහින්ද මැතිදුන්ට හිමි වෙන්නේ...
ෆොන්සේකාව ,මහින්ද හරි විදිහට මෙහෙයවලා වැඩ ගත්තා මිසක් හරි දෙයක් කරන්න තරම් මොලයක් ඇති කෙනෙක් නොවන වග එදා සුදු කොඩි නඩුවෙන් කොටින්ගේ පැත්තට කතා කරලා ක්රියාවෙන්ම ඔප්පුකලා.. අද රනිල් මෙහෙය වන්නේ වැරදි කෙනෙකු අතට ආයුධයක් අහු උනා වගේ.. තනතුරු රැක ගන්න , පලිගන්න චේතනාවේ අද ස්මතු වෙලා තියෙන්නේ ඔහු පමන් නොව සියළුම හමුදාවන් රාජ්ය පාලකයින් ඔහුට තනා දුන්නු කිරි කලයට ගොම හැලියක් ඔහු විසින්ම හලාගෙනය..






