ෆොන්සේකා_පරයා

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    21192981_570760409981855_2491352170942645984_n.jpg


    ෆොන්සේකා කියන්නේ හැමදාමත් මෙහෙවලා වැඩ ගන්න ඕන කෙනෙක්... විශ්‍රාම යන්න දින අටක් තිබියදී මහින්ද මහත්තයා නැවත රදවා නොගන්න අද නිකම්ම නිකන් විශ්‍රාමික හමුදාපති විතරයි.. මොකද ඔහු යුද්දේ දිනුවා කිව්වට විශ්‍රාම යනකල් මේ රටේ යුද්ධය තිබුනත් ඔහුට රට වෙනුවෙන් යුද්ධය නිම කරන්න කල කැපීපෙනෙන දෙයක් නෑ..

    ඔව් දැන් කියයි හිටපු දේශපාලනඥයින් යුද්ධය වවාගෙන කෑවා.. ඉස්සරහට යන්න ගිය තැන් ආපස්සට ඇද්දේ එදා දේශපාලකයින් කියලා ...

    ආන්න හරි ඒක තමයි විධායක බලතල එක්ක සේනාධිනායකයා විදිහට මහින්ද දේශපාලන පැතිකඩ ඉටු කරමින් සියළුම හමුදාවන් සමග එක්ව යුද්ධය නිම කිරීමේ ගෞරවය මහින්ද මැතිදුන්ට හිමි වෙන්නේ...

    ෆොන්සේකාව ,මහින්ද හරි විදිහට මෙහෙයවලා වැඩ ගත්තා මිසක් හරි දෙයක් කරන්න තරම් මොලයක් ඇති කෙනෙක් නොවන වග එදා සුදු කොඩි නඩුවෙන් කොටින්ගේ පැත්තට කතා කරලා ක්‍රියාවෙන්ම ඔප්පුකලා.. අද රනිල් මෙහෙය වන්නේ වැරදි කෙනෙකු අතට ආයුධයක් අහු උනා වගේ.. තනතුරු රැක ගන්න , පලිගන්න චේතනාවේ අද ස්මතු වෙලා තියෙන්නේ ඔහු පමන් නොව සියළුම හමුදාවන් රාජ්‍ය පාලකයින් ඔහුට තනා දුන්නු කිරි කලයට ගොම හැලියක් ඔහු විසින්ම හලාගෙනය..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සානුකම්පාවෙන් බලන්නෙ මං ඔයා දිහා..
    වෛරයක් නෑ පැහි පැහි තුන් හිතකවත් කිසිදා..

    :cool:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෝඩයා උඩ බලන් කෙල ගහනවා දැන් එතකොට යුද්දෙ මහින්ද කරපු දෙයක් නෑනේ
    Chandrika 3/4 ඉවර කරා ,ෆොන්සේකා මෙහෙවූවා,සිරිසේන වැඩබලන ආරක්ෂක ඇමැති විදියට ඉමහත් සේවයක් කළා
    හැබැයි පැත්තක හිටපු මහින්ද, ගෝඨාභය,වගේ අය යුද අපරාධ කරලා
    තියෙන ඡන්ද 5000ත් ඉවරයි වගේ:eek:
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    he is a good man
    until mahinda and his pons crew start all the bulshitting.
    now sadly he is lost
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මූව හේතුවක් ඇතුව තමයි හිරේ දාලා තියෙන්නේ කලින්. ජඩයා. :angry::angry::angry:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    තියෙන ඡන්ද 5000ත් ඉවරයි වගේ:eek:

    :yes:

    මරුසිරා;22178572 said:
    රනිල්ගේ කටුකන බල්ලෙක් වීම ගැන මගේ සාතිශය සංවේගය ...:dull:

    Vade kiyanne SL army eke okkoma ekai ne ban balana giyahama,
    Dan inna Hamudapathi Navy chief hitu kiyala me anduwata puka denava,
    Shavendra silvala, wage aya parana anduwata kade giya ( but wadak kara )

    Balagena giyahama konda kelin thiyena ayata Army walath thanak naa vage
    :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22178572 said:
    රනිල්ගේ කටුකන බල්ලෙක් වීම ගැන මගේ සාතිශය සංවේගය ...:dull:

    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බමුණා උනත් දුදනෙක් නම් බිම හොවනු
    සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු.....

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
    පාවා දෙන එවුන් මුනට කෙල ගසනු
    කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු
    ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු.....



     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes:



    Vade kiyanne SL army eke okkoma ekai ne ban balana giyahama,
    Dan inna Hamudapathi Navy chief hitu kiyala me anduwata puka denava,
    Shavendra silvala, wage aya parana anduwata kade giya ( but wadak kara )

    Balagena giyahama konda kelin thiyena ayata Army walath thanak naa vage
    :(

    කොන්ද කෙලින් තියන් වැඩ කරන එකෙක්ට අමි එකේ විතරක් නෙමේ මුළු රටේම තනක් නැ උට වැඩ කරන්න දෙන්නෙත් නැ :sorry:
    එකනේ අපිට දවසින් දවස වලපල්ලටම යන්නේ :sorry:

    මුලුපර්ලිමෙන්ට් එකෙම් උන්ව පෙලියට් තියල වෙඩි තියන්න ඕන .නැත්නම් හමුදා පාලනයක් ඇවිත් මේ බල්ලන්ව එල්ලන්න ඕන :cool:
    ඔය දෙකෙන් එකක් වෙනකන් මෙරට ට සෙතක් වෙන්නේ නැ :sorry:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    "ජෙනරල් ජගත් ජයසූරිය යුධ සමයේ ඇතැම් අපරාධ වලට සම්බන්ධයි, ඒ ගැන සාක්ෂි ලබාදීමට මම සූදානම්"
    - ඇමති සරත් ෆොන්සේකා.

    කාට හරි තාමත් ප්‍රශ්නයක් තියනවද මේ යකාව හිරේ දැම්මෙ ඇයි කියල? මට නම් අවුල තියෙන්න ඇයි එලියට දැම්මෙ කියල.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කාට හරි තාමත් ප්‍රශ්නයක් තියනවද මේ යකාව හිරේ දැම්මෙ ඇයි කියල? මට නම් අවුල තියෙන්න ඇයි එලියට දැම්මෙ කියල.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    TGTE welcomes SF’s statement that forces committed crimes

    image_1504688496-19ff06fa1c.gif


    The Transnational Government of Tamil Eelam (TGTE) on Tuesday welcomed the statement made by Field Marshal Sarath Fonseka that Sri Lankan security forces had committed war crimes against Tamils during and after the war ended.

    Issuing a statement, the TGTE said ‘confirmation of war crimes by Sri Lankan forces comes after eight years of denial by successive Sri Lankan Governments that no war crimes were committed and calling Sri Lankan forces ’War Heroes’.

    “Sri Lankan Government rewarded ex-servicemen with senior Government positions, including appointing Field Marshal Fonseka as the Minister for Regional Development and General Jagath Jayasuriya as the Ambassador to Brazil,” the statement said.

    It said Field Marshal Fonseka’s confession to war crimes committed by forces under his command came on September 1 and said that he has information about General Jayasuriya committing war crimes and that he is ready to give evidence.

    “I know he committed Crimes and I am ready to testify before a proper investigation. He committed crimes during and after the end of the war. I have a lot of information,” the TGTE said quoting Minister Fonseka.

    It said the minister went on to say that war crimes were committed even after the war ended.

    “Minister Fonseka also said that he had information regarding other ‘Officers who committed crimes’. We urge the UN High Commissioner for Human Rights, UNHRC and others to act swiftly to bring perpetrators of these international crimes to face justice. UN should not miss this opportunity,” it said.