math hithnawa eka hodai kiyala, eth oka weida kiyala nam dan na. RAnil on gameෆොන්සේකා මං බලාපොරොත්තු වුණ තරම් ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් නෙවෙයි, අවස්ථාවාදී ආත්මාර්ථකාමි ගති තියෙනවා. එක වෙලාවකට කියන දේ නෙවෙයි තව වෙලාවකට කියන්නෙ. වාසියක් දැක්කම තමන්ගෙ කණ්ඩායමට නායකයට විරුද්ධ වෙනවා. මම තමයි හරි කියලා හිතන ඒකාධිපති ගති තියෙන කෙනෙක්.
හැබැයි වගකීමක් ගන්න පුලුවන් වැඩක් කරන්න පුලුවන් කෙනෙක්. ඉස්සරට වඩා දේශපාලනේට ගැලපෙන විදියට ඉන්නවා. මිනිස්සුන්ගේ ගරුත්වයත් කලින්ට වඩා වැඩිකරගෙන තියෙනවා. මිනිස්සු ඉල්ලන වෙනස තේරුම්ගත්ත කෙනෙක්. අනිත් පැත්තට LTTE හිතවාදීන් මහින්දට වඩා වෛර කරන කෙනෙක්.
හැම අතින්ම හොඳ නායකයෙක් එන්නෙ නැ, අපිට තෝරගන්න වෙන්නෙ ඉන්න අය අතරින් සාපෙක්ෂව හොඳ ගැලපෙන කෙනෙක්. ඒ හින්දා මෙයාව ටික කාලෙකට ජනාධිපති වෙනවට අකමැත්තක් නෑ. මෙයාත් එක්ක වැඩකරන්න පුලුවන් අගමැති කෙනෙක් හොයාගන්න එක තමයි අමාරු.
ෆොන්සේකා මං බලාපොරොත්තු වුණ තරම් ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් නෙවෙයි, අවස්ථාවාදී ආත්මාර්ථකාමි ගති තියෙනවා. එක වෙලාවකට කියන දේ නෙවෙයි තව වෙලාවකට කියන්නෙ. වාසියක් දැක්කම තමන්ගෙ කණ්ඩායමට නායකයට විරුද්ධ වෙනවා. මම තමයි හරි කියලා හිතන ඒකාධිපති ගති තියෙන කෙනෙක්.

eka wiruwek genella kelawagatta madidaSF ආර්ථිකේ කෙසේ වෙතත් ලංකාවේ දුශනේ අඩු කරලා දුන්නොත් ඉතුරු ටික ඉබේ හැදෙයි. ඔය සද්ද බද්ද දාන එක හොඳයි... පොහොට්ටුවේ බැල්ලිගෙ පුතාල වගේ කරන කරන හැම එකටම ගවයෝ වගේ ඔලුව වනන්නේ නැතුව.
ෆොන්සේකා මං බලාපොරොත්තු වුණ තරම් ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් නෙවෙයි, අවස්ථාවාදී ආත්මාර්ථකාමි ගති තියෙනවා. එක වෙලාවකට කියන දේ නෙවෙයි තව වෙලාවකට කියන්නෙ. වාසියක් දැක්කම තමන්ගෙ කණ්ඩායමට නායකයට විරුද්ධ වෙනවා. මම තමයි හරි කියලා හිතන ඒකාධිපති ගති තියෙන කෙනෙක්.
හැබැයි වගකීමක් ගන්න පුලුවන් වැඩක් කරන්න පුලුවන් කෙනෙක්. ඉස්සරට වඩා දේශපාලනේට ගැලපෙන විදියට ඉන්නවා. මිනිස්සුන්ගේ ගරුත්වයත් කලින්ට වඩා වැඩිකරගෙන තියෙනවා. මිනිස්සු ඉල්ලන වෙනස තේරුම්ගත්ත කෙනෙක්. අනිත් පැත්තට LTTE හිතවාදීන් මහින්දට වඩා වෛර කරන කෙනෙක්.
හැම අතින්ම හොඳ නායකයෙක් එන්නෙ නැ, අපිට තෝරගන්න වෙන්නෙ ඉන්න අය අතරින් සාපෙක්ෂව හොඳ ගැලපෙන කෙනෙක්. ඒ හින්දා මෙයාව ටික කාලෙකට ජනාධිපති වෙනවට අකමැත්තක් නෑ. මෙයාත් එක්ක වැඩකරන්න පුලුවන් අගමැති කෙනෙක් හොයාගන්න එක තමයි අමාරු.
හරයක් තියෙනවා කියලා හිතුනා..
Lankawe hukannalage gon kam nisa tama ban kela wela tiyenne. Mun hitanne rajapakshala nisa kiyalaකතාවෙන් නම් සේරම හරවත් බරසාර බහුශ්‍රුත ඒත් වැඩට බැස්සම තමයි හාන්න ගන්නේ. ආරක්ෂක ලේකම්ව ටෙස් කරලා ඉවරයි දැන් field Marshal ව ටෙස් කරන්නද හදන්නේ![]()
කතාවෙන් නම් සේරම හරවත් බරසාර බහුශ්‍රුත ඒත් වැඩට බැස්සම තමයි හාන්න ගන්නේ. ආරක්ෂක ලේකම්ව ටෙස් කරලා ඉවරයි දැන් field Marshal ව ටෙස් කරන්නද හදන්නේ![]()
හොඳ එකෙක් කියහල්ලකෝ එහෙනම්Lankawe hukannalage gon kam nisa tama ban kela wela tiyenne. Mun hitanne rajapakshala nisa kiyala
Champika hondai wage.හොඳ එකෙක් කියහල්ලකෝ එහෙනම්
නිකන් මේ වාගේ එකෙක් කියලවත් පෙන්නන්න එකෙක් නැද්ද?