ෆොනීගේ ගෝලයෝ කැමරා වල තොරතුරුත් මකලා

Jan 29, 2010
33
6
0
ෆොනීගේ ගෝලයෝ කැමරා වල තොරතුරුත් මකලා

සරත් ෆොන්ස්කා මහතාගේ ආධාරකරුවන් පසුගිය බදාදා 28 ‘සිනමන් ලේක් සයිඞ්’ හෝටලයේ සිදුවූ සිදුවීම් ඇතුළත් ව තිබූ ආරක්‍ෂක කැමරා වල එම දත්ත මකා දමා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද 02 කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දැන්වීය. අදාළ ආරක්‍ෂක කැමරා වලට සවි කර තිබූ දත්ත සම්පේ‍්‍රෂණය කරන කේබල් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් විසින් විසන්ධි කර තිබූ බවත් අදාළ දත්ත අඩංගු ඉලෙක්ට්‍රොනික් උපාංග තම භාරයට ගත් බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේය.
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ane pala ballo fake news danne natuwa
    uba atula neme kiyala api dannawa
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    ඝාතනය කරන්න ඝාතකයො එනකොට මොළේ තියන මිනිහෙක්
    කැමරා දාගෙන ඉඳීවිද?

    මුසම්මිල්-ඌරුවංශ වගේ
    බොරුවට නාටක රඟපාන අයට නම් ඕව ප්‍රශ්න නෙමේ.
    ලක්ෂ 300ක් දුන්නයි කියල 42ක් පෙන්නුවෙ..

    :yes:

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    ඝාතනය කරන්න ඝාතකයො එනකොට මොළේ තියන මිනිහෙක්
    කැමරා දාගෙන ඉඳීවිද?

    මුසම්මිල්-ඌරුවංශ වගේ
    බොරුවට නාටක රඟපාන අයට නම් ඕව ප්‍රශ්න නෙමේ.
    ලක්ෂ 300ක් දුන්නයි කියල 42ක් පෙන්නුවෙ..

    :yes:

    මට පේන්නේ උබත් මෙතන ඉදල වගෙයි...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මට පේන්නේ උබත් මෙතන ඉදල වගෙයි...

    ‘සිනමන් ලේක් සයිඞ්’ හෝටලයේ සිදුවූ සිදුවීම් ඇතුළත් ව තිබූ ආරක්‍ෂක කැමරා වල එම දත්ත මකා දමා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද 02 කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දැන්වීය.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සරත් ෆොන්ස්කා මහතාගේ ආධාරකරුවන් පසුගිය බදාදා 28 ‘සිනමන් ලේක් සයිඞ්’ හෝටලයේ සිදුවූ සිදුවීම් ඇතුළත් ව තිබූ ආරක්‍ෂක කැමරා වල එම දත්ත මකා දමා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද 02 කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දැන්වීය. අදාළ ආරක්‍ෂක කැමරා වලට සවි කර තිබූ දත්ත සම්පේ‍්‍රෂණය කරන කේබල් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් විසින් විසන්ධි කර තිබූ බවත් අදාළ දත්ත අඩංගු ඉලෙක්ට්‍රොනික් උපාංග තම භාරයට ගත් බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේය.

    පිස්සු පොලිසියෙ අතේ රෝල්නෙ බන්,

    ඔය වයර් ෆොනීගේ එවුන් ගලවනකන් හෝටලේ "Head of Security" මොනවද කරේ?

    ඇයි ඌව ගෙනල්ලා කට උත්තරයක් ගන්නේ නැත්තේ?

    මේ පොලිස් පොන්නයින්ට දැන් දෙකොන පැටලිලා කටෙන් රෙනවා.....:P
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    පිස්සු පොලිසියෙ අතේ රෝල්නෙ බන්,

    ඔය වයර් ෆොනීගේ එවුන් ගලවනකන් හෝටලේ "Head of Security" මොනවද කරේ?

    ඇයි ඌව ගෙනල්ලා කට උත්තරයක් ගන්නේ නැත්තේ?

    මේ පොලිස් පොන්නයින්ට දැන් දෙකොන පැටලිලා කටෙන් රෙනවා.....:P

    AMMATA SIRI MENNA POLEECIYEN GUTI KAPU EKEKDA KOHEDA PALU GEDARA WALAN BIDINAVOO
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Kanu asse, Biththiwala alavila, hora katha kiya kiya, mada gagena inna kalawaddek wage porak :yes:

    ඔවු ඔවු, 2006, 2007,2008 මැයි මාසෙ වෙනකන් අවුරුදු දෙකහාමාරක් ලෝකෙ විශිෂ්ඨම හමුදාපති කියලා රජයේ මාද්දිය පැය විසිහතරෙම කෑගැහුවෙත් ඔය කලවැද්දා ගැනම තමයි.....:P

    යුද්දේ ඉවරවෙලා ජනාධිපති ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරපු කතාවේ..."මගේ හමුදාපති සැල්වේෂන් ආමි එකටත් හොඳනෑ කිව්වා....දැන් කොහොමද වැඩේ??" කියලා ජනාධිපතිම ප්‍රසිද්දියේ උඩ දැම්මෙත් ඔය කලවැද්දා
    තමයි.:rofl:

    මහින්දත් මාර ගොනෙක් නේද, ඔය කලවැද්දාව ඔච්චර උඩදැම්මේ??:P

    අනේ සුකේ....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    TATHTHA NEVI YAKOOO MATH KOSSEK TAMAYII
    :D:D:D:D

    DAN UBATA MARA ATAL ETHI NEDA??

    ඔවු, මර්වින් සිල්වා වගේ එවුන්ටත් උඹට සැලූට් ගහන්න වෙන හින්දා මාරම ආතල් එකක් තමයි මං ගන්නේ.......මර්වින් පු* හෝදපන් කිව්වොත් හා සෑර් කියලා උඹලා ඒකත් කරන්න එපෑ......පව් කොස්සො...:P