ෆොනීගේ ගෝලයෝ කැමරා වල තොරතුරුත් මකලා
සරත් ෆොන්ස්කා මහතාගේ ආධාරකරුවන් පසුගිය බදාදා 28 ‘සිනමන් ලේක් සයිඞ්’ හෝටලයේ සිදුවූ සිදුවීම් ඇතුළත් ව තිබූ ආරක්ෂක කැමරා වල එම දත්ත මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද 02 කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. අදාළ ආරක්ෂක කැමරා වලට සවි කර තිබූ දත්ත සම්පේ‍්‍රෂණය කරන කේබල් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් විසින් විසන්ධි කර තිබූ බවත් අදාළ දත්ත අඩංගු ඉලෙක්ට්‍රොනික් උපාංග තම භාරයට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේය.