ෆොනී අතවර කල යුවතිය මානසික රෝගියෙක්..
ෆොනී අතවර කල යුවතිය මානසික රෝගියෙක්..
2009 දෙසැම්බර් 16 වෙනි බදාදා, 15:29 lanka C news
සරත් ෆොන්සේකා ලූතිනන් නිලය දරණ ලද 1975 දෙසැබර් මාසයේදී ඔහු විසින් දුෂණයට ලක් කරන ලද තරුණිය පසු කලෙක මානසික රෝගී තත්වයට පත් වූ බව වාර්තා වේ.
මෙම තරුණිය මෙහෙකාර වෘත්තියේ නියැලී සිටියේ, දැනට මියගොස් සිටින ශ්රී ලංකා සංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේය. එය පිහිටා තිබුණේ දියතලාව හමුදා පුහුණු පාසල ආශ්රිතවය. ඇය ඉමහත් වධ බන්දන වලට ලක්වී දුෂණය වීමෙන් පසු නැවත ඇයගේ ගම් ප්රදේශය බලා පිටත්ව ගොස් තිබේ. ඇයගේ ගම් ප්රදේශය වන්යේ මැදවච්චියයි. ධනවතී නැමති ඇය මානසික රෝගියෙකු බවට පත්වී ඇත්තේ නැවත මැදවච්චියට පිටත්ව ගිය පසුය.
මෙම ස්ත්රී දුෂනය සම්බන්ධව යුධ හමුදා අධිකරණය පනවන ලද පරීක්ෂණයේදී සරත් ෆොන්සේකා වරද පිළිගෙන තිබේ. ඔහු තම වරද පිළිගත් බැවින් තරයේ අවවාද කිරීමට පමණක් ඔහු යටත් කර ඇත. කෙසේ වෙතත්, මේ හේතුව මත හමුදාවේ විනයානුකූල හා චරිතවත් පැවැත්ම ඇති නිළධාරීන්ට පමණක් පිැිනමන උත්තම සේවා පදක්කම සරත් ෆොන්සේකා වෙත හමුදාපති වන තුරුම ලැබී තිබුණේ නැත. හමුදාපති වීමෙන් පසුව තම පෞද්ගලික ලිපි ගොනුවෙන් අදාල යුධ අධිකරණ තීන්දුව ගැන කියවෙන ලිපි ලේඛණ ඉවත් කල සරත් ෆොන්සේකා ‘‘උත්තම සේවා පදක්කම’’ තමන් විසින්ම පළඳවාගෙන තිබේ.

Election ekata ellanakam hitapu weerayaa.... Election ekata elluwaa witharai, droohiyek welaaa.........!!
Mada gahanawaa ewarayak naaa..........!! 
sangithatha akkenek