ෆොනී අතවර කල යුවතිය මානසික රෝගියෙක්..

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
ෆොනී අතවර කල යුවතිය මානසික රෝගියෙක්..

ෆොනී අතවර කල යුවතිය මානසික රෝගියෙක්..
2009 දෙසැම්බර් 16 වෙනි බදාදා, 15:29 lanka C news
සරත් ෆොන්සේකා ලූතිනන් නිලය දරණ ලද 1975 දෙසැබර් මාසයේදී ඔහු විසින් දුෂණයට ලක් කරන ලද තරුණිය පසු කලෙක මානසික රෝගී තත්වයට පත් වූ බව වාර්තා වේ.

මෙම තරුණිය මෙහෙකාර වෘත්තියේ නියැලී සිටියේ, දැනට මියගොස් සිටින ශ‍්‍රී ලංකා සංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේය. එය පිහිටා තිබුණේ දියතලාව හමුදා පුහුණු පාසල ආශ‍්‍රිතවය. ඇය ඉමහත් වධ බන්දන වලට ලක්වී දුෂණය වීමෙන් පසු නැවත ඇයගේ ගම් ප‍්‍රදේශය බලා පිටත්ව ගොස් තිබේ. ඇයගේ ගම් ප‍්‍රදේශය වන්යේ මැදවච්චියයි. ධනවතී නැමති ඇය මානසික රෝගියෙකු බවට පත්වී ඇත්තේ නැවත මැදවච්චියට පිටත්ව ගිය පසුය.

මෙම ස්ත‍්‍රී දුෂනය සම්බන්ධව යුධ හමුදා අධිකරණය පනවන ලද පරීක්‍ෂණයේදී සරත් ෆොන්සේකා වරද පිළිගෙන තිබේ. ඔහු තම වරද පිළිගත් බැවින් තරයේ අවවාද කිරීමට පමණක් ඔහු යටත් කර ඇත. කෙසේ වෙතත්, මේ හේතුව මත හමුදාවේ විනයානුකූල හා චරිතවත් පැවැත්ම ඇති නිළධාරීන්ට පමණක් පිැිනමන උත්තම සේවා පදක්කම සරත් ෆොන්සේකා වෙත හමුදාපති වන තුරුම ලැබී තිබුණේ නැත. හමුදාපති වීමෙන් පසුව තම පෞද්ගලික ලිපි ගොනුවෙන් අදාල යුධ අධිකරණ තීන්දුව ගැන කියවෙන ලිපි ලේඛණ ඉවත් කල සරත් ෆොන්සේකා ‘‘උත්තම සේවා පදක්කම’’ තමන් විසින්ම පළඳවාගෙන තිබේ.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Mooda jokes daanna epaaa......!! :no: Election ekata ellanakam hitapu weerayaa.... Election ekata elluwaa witharai, droohiyek welaaa.........!! :angry: Mada gahanawaa ewarayak naaa..........!! :angry: Owaaa kalin danne nathuwada hamudaapathi kama dunneee.............??
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ෆොනී අතවර කල යුවතිය මානසික රෝගියෙක්..
    2009 දෙසැම්බර් 16 වෙනි බදාදා, 15:29 lanka C news
    සරත් ෆොන්සේකා ලූතිනන් නිලය දරණ ලද 1975 දෙසැබර් මාසයේදී ඔහු විසින් දුෂණයට ලක් කරන ලද තරුණිය පසු කලෙක මානසික රෝගී තත්වයට පත් වූ බව වාර්තා වේ.

    මෙම තරුණිය මෙහෙකාර වෘත්තියේ නියැලී සිටියේ, දැනට මියගොස් සිටින ශ‍්‍රී ලංකා සංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේය. එය පිහිටා තිබුණේ දියතලාව හමුදා පුහුණු පාසල ආශ‍්‍රිතවය. ඇය ඉමහත් වධ බන්දන වලට ලක්වී දුෂණය වීමෙන් පසු නැවත ඇයගේ ගම් ප‍්‍රදේශය බලා පිටත්ව ගොස් තිබේ. ඇයගේ ගම් ප‍්‍රදේශය වන්යේ මැදවච්චියයි. ධනවතී නැමති ඇය මානසික රෝගියෙකු බවට පත්වී ඇත්තේ නැවත මැදවච්චියට පිටත්ව ගිය පසුය.

    මෙම ස්ත‍්‍රී දුෂනය සම්බන්ධව යුධ හමුදා අධිකරණය පනවන ලද පරීක්‍ෂණයේදී සරත් ෆොන්සේකා වරද පිළිගෙන තිබේ. ඔහු තම වරද පිළිගත් බැවින් තරයේ අවවාද කිරීමට පමණක් ඔහු යටත් කර ඇත. කෙසේ වෙතත්, මේ හේතුව මත හමුදාවේ විනයානුකූල හා චරිතවත් පැවැත්ම ඇති නිළධාරීන්ට පමණක් පිැිනමන උත්තම සේවා පදක්කම සරත් ෆොන්සේකා වෙත හමුදාපති වන තුරුම ලැබී තිබුණේ නැත. හමුදාපති වීමෙන් පසුව තම පෞද්ගලික ලිපි ගොනුවෙන් අදාල යුධ අධිකරණ තීන්දුව ගැන කියවෙන ලිපි ලේඛණ ඉවත් කල සරත් ෆොන්සේකා ‘‘උත්තම සේවා පදක්කම’’ තමන් විසින්ම පළඳවාගෙන තිබේ.

    හරියට හරි, ඔය දැන් එන්නෙ එලියට. ඕක තමයි මම ඊයෙ කිව්වෙ අලුත් මඩ ගැන.

    ඔය කොන්තරත්තුව බාර දීලා තියෙන්නේ වෙසඟනකට.

    හෙට අනිද්දට ඔය වේස ගෑනි එක පැත්තක විමල් වීරවංශයි අනික් පැත්තේ අනුර ප්‍රියදර්ශන යාපා වයි තියාගෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් දෙයි අඬ අඬ " අනේ මගේ පතිවත් ෆොනී ගත්තා...." කිය කියා.

    පොරොන්දු වෙච්ච ගාන එකවුන්ට් එකට වැටුනම ටික දවසකින් ගෑනි අතුරුදහන් වෙයි.

    මේ ත්‍රෙඩ් එක කියවන්න :
    http://www.elakiri.com/forum showthread.php?t=352501
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනිත් එක ඕක අවුරුදු 34කට කල් ඉන් වෙච්චි දෙයක් (1975). ඒ කාලෙ මහින්ද ලොක්කා හම්බන්තොට දුප්පත් ගෑනු කීයක් බඩ කරාද කියලත් හොයලා බලමු.

    උන්නැහේ සමහර ගෑනුන්ට නොමිලයේ නඩු කතාකරලා තියෙනවා. මොකකටවත් නෙමෙයි................
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ෆොනී අතවර කල යුවතිය මානසික රෝගියෙක්..
    2009 දෙසැම්බර් 16 වෙනි බදාදා, 15:29 lanka C news
    සරත් ෆොන්සේකා ලූතිනන් නිලය දරණ ලද 1975 දෙසැබර් මාසයේදී ඔහු විසින් දුෂණයට ලක් කරන ලද තරුණිය පසු කලෙක මානසික රෝගී තත්වයට පත් වූ බව වාර්තා වේ.

    මෙම තරුණිය මෙහෙකාර වෘත්තියේ නියැලී සිටියේ, දැනට මියගොස් සිටින ශ‍්‍රී ලංකා සංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේය. එය පිහිටා තිබුණේ දියතලාව හමුදා පුහුණු පාසල ආශ‍්‍රිතවය. ඇය ඉමහත් වධ බන්දන වලට ලක්වී දුෂණය වීමෙන් පසු නැවත ඇයගේ ගම් ප‍්‍රදේශය බලා පිටත්ව ගොස් තිබේ. ඇයගේ ගම් ප‍්‍රදේශය වන්යේ මැදවච්චියයි. ධනවතී නැමති ඇය මානසික රෝගියෙකු බවට පත්වී ඇත්තේ නැවත මැදවච්චියට පිටත්ව ගිය පසුය.

    මෙම ස්ත‍්‍රී දුෂනය සම්බන්ධව යුධ හමුදා අධිකරණය පනවන ලද පරීක්‍ෂණයේදී සරත් ෆොන්සේකා වරද පිළිගෙන තිබේ. ඔහු තම වරද පිළිගත් බැවින් තරයේ අවවාද කිරීමට පමණක් ඔහු යටත් කර ඇත. කෙසේ වෙතත්, මේ හේතුව මත හමුදාවේ විනයානුකූල හා චරිතවත් පැවැත්ම ඇති නිළධාරීන්ට පමණක් පිැිනමන උත්තම සේවා පදක්කම සරත් ෆොන්සේකා වෙත හමුදාපති වන තුරුම ලැබී තිබුණේ නැත. හමුදාපති වීමෙන් පසුව තම පෞද්ගලික ලිපි ගොනුවෙන් අදාල යුධ අධිකරණ තීන්දුව ගැන කියවෙන ලිපි ලේඛණ ඉවත් කල සරත් ෆොන්සේකා ‘‘උත්තම සේවා පදක්කම’’ තමන් විසින්ම පළඳවාගෙන තිබේ.

    කුලතුංගගෙ ගෙදර හිටපු වැඩකාර ගෑනි ෆොනී රේප් කරේ කොහොමද? ෆොනී කුලතුංගගේ ගෑනිටත් කෙලියා කියලද උඹ කියන්නේ?

    මොනවද බං මේ හතර බීරි කතා. මේවයින් කිච වෙන්නෙ උඹලගේ ලොක්කමයි. මේවා ඇහෙනකොට මිනිස්සු කල කිරෙනවා.

    ෆොනීව හමුදාපති කරේ ඔය ඔක්කොම දැනගෙනද? ඒ පත්වීම දීපු මහින්දටයි, ගෝඨාටයි ගහලා පන්නන්න ඕනෙ නේද මේවගේ මිනිහෙකුට හමුදාපතිකම දුන්න නිසා?

    ෆයිල් එකවත් කියවන්නෙ,බලන්නෙ නැතුවද ආරක්ශක ලේකමා හමුදාපතිලා රෙකමෙන්ඩ් කරන්නෙ?

    දීපං උත්තර?