ෆොහොට්ටු උන් දුර තියලා අඳුරගමු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    326210546_882324719556513_7853482574158770366_n.jpg


    327976244_934699874203701_3315538216204995899_n.jpg


    327908650_896033331843574_1832011279676860697_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොහොට්ටුවට දෙන හැම චන්දයක්මේ බැසිල් හොරාට දෙන චන්දයක්. මිනිස්සු චන්දෙ දෙන්නේ බැසිල්ටයි උගේ හොර රැලටයි තව හොරා කන්න.

    images
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොහොට්ටුවට දෙන හැම චන්දයක්මේ බැසිල් හොරාට දෙන චන්දයක්. මිනිස්සු චන්දෙ දෙන්නේ බැසිල්ටයි උගේ හොර රැලටයි තව හොරා කන්න.

    images

    basil parliment apu dawase, kiriyata apu wede sarthakawa iwarai kiyala kiriyen yanawa kiyala thread dapu basilge hora genige putha dan kiyana katha.

    ps. borunam balapalla basil parliment ewilla dawas 2kta passe mu kiriyen yanawa kiyala thread ekak dala thibba.

    menna badu


    https://elakiri.com/threads/එහෙනම්-කොල්ලෝ.1995757/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri ge System Change 🤭


    මුන් කරපු System Change එක මොකක් ද🤔

    fail wela yanne neha, awurudu 5 innawa kiyapu nandasena pannapu eka.

    නන්දසේන පැනුවහම මොනවා ද බං System එකේ Change උණේ

    ai pohottu ponnayo kohewath hitapu ponna ranil janapathi karapu eak

    රනිල් ජනපති වෙන එක ට ද පොන්ස් උබල System Change කියන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    eththa eliyata dapu gaman weduna neda ponnayage bokka ridennama.

    uba maha nugath adu wayase ponnayek yako,
    tho demalunge wahalek kiuwe nikan newei neda
    ඔව් ඔව් වැදිලා රිදිලා අතගාන ගමන් මේ ඉන්නේ 🤭

    සව්දි driver 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් ඔව් වැදිලා රිදිලා අතගාන ගමන් මේ ඉන්නේ 🤭

    සව්දි driver 🤭

    ekane balapan, ubata wadinna gahuwe. ubata riduna kiyala ubama dan pili gaththa.
    ekai kiuwe tho demalunge wahal ballek
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    They robbed us our money, our future, our happiness, our dignity. Not only they robbed us, but also our chidrens future too.

    Do not vote for any party that has been in power for the last 75 years. Every single vote for pohottuwa, unp or sjb is a vote for a thief.

    Its time to dump these parties and they know it. So now they come disguised as "independant" groups. Dont waste your vote by voting for an independent candidate as they are almost certainly from the main parties.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,750
    113
    PHOTO-2023-01-26-13-50-05.jpg


    මෝඩ ගොටලට කඩේ ගිය අමු ජාතිවාදී පිස්සොත් මාලිමාවේ ඉන්නවා 😁


    ------ Post added on Jan 29, 2023 at 8:57 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,641
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    383947e0-2725-4abc-845f-338364e0217d-png.191013
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් නම් කන්ෆුයුස් වෙනවා.

    බය්යෝ කියන උට්ටිගේ පුතාලා ලජ්ජාවක් චාරයක් තියෙන උන් නෙමෙයි. උන් බත් කන කටින් ගූත් කයි. දැන් හදන්නෙ මාලිමාවෙන් රිංගන්න.

    මට ප්‍රශ්නෙ මාලිමාවෙ ඉන්න එවුන්ටත් මොළයක් නැද්ද මේ වගේ එවුන්ව ඇතුලට දාගන්න. කලින් අර බෝම්බ ගහපු එකාවත් ජාතික ලැයිස්තුවට දාගෙන අපි නම් දන්නෙ නෑ කිව්වා.
     

    Sen-lu

    Well-known member
  • දැන් නම් කන්ෆුයුස් වෙනවා.

    බය්යෝ කියන උට්ටිගේ පුතාලා ලජ්ජාවක් චාරයක් තියෙන උන් නෙමෙයි. උන් බත් කන කටින් ගූත් කයි. දැන් හදන්නෙ මාලිමාවෙන් රිංගන්න.

    මට ප්‍රශ්නෙ මාලිමාවෙ ඉන්න එවුන්ටත් මොළයක් නැද්ද මේ වගේ එවුන්ව ඇතුලට දාගන්න. කලින් අර බෝම්බ ගහපු එකාවත් ජාතික ලැයිස්තුවට දාගෙන අපි නම් දන්නෙ නෑ කිව්වා.
    මාලිමාවොත් අරුංගෙ පාරෙම යයි වගේ.
     
    • Sad
    Reactions: Honda.putha