ෆෝන් එකක් ඉල්ලා නිරුවත් වෙලා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ෆෝන් එකක් ඉල්ලා නිරුවත් වෙලා

    පෙම්වතාගෙන් ෆෝන් එකක් ඉල්ලා තරුණියක් ප්‍රසිද්ධියේ නිරුවත් වුණු හැටි

    චීනයේ ජනාකීර්ණ ස්ථානයකදී නිරුවත් වුණු තරුණියක් ගැන පුවතක් මේ වෙනකොට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හැබැයි ඇය නිරුවත් වෙලා තියෙන්නේ වෙන රටවල් වගේ කාන්තා අයිතීන් වෙනුවෙන්නම් නෙවෙයි.

    ඒ තමන්ගේ පෙම්වතාට අරන් දෙන්න කීව ෆෝන් එක අරන් දුන්නේ නැති නිසා. ඇපල් සමාගම අලුතින් වෙළඳපොලට නිකුත් කරපු iPhone 6S දුරකථනයක් තමයි මේ තරුණිය පෙම්වතාගෙන් ඉල්ලලා තියෙන්නේ.

    හැබැයි ඔහු අරන් දෙන්න බෑ කීව ගමන් රණ්ඩුවකුත් ඇතිකරගෙන මෙයා ඇඳගෙන හිටපු ඇඳුම් ඔක්කොම ගලවලා දාලා. පෙම්වතියගේ මේ මුරණ්ඩු වැඩේ දිහා බලන් හිටපු පෙම්වතා ඕනි දෙයක් කරගන්න කියලා රෙදි ටිකත් අන්දවන්නේ නැතුව එතනින් යන්න ගිහින් කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්.....

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63

    ඔය phone එක දීපන් ළමයෙක්ට
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඔක්කොම කෙල්ලෝ මෙහෙම කරන්ඩ ගනීද මන්ද
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    hutttooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooow