Ordered military grade protective coverhondata guard dala thiyaganin...oka watunoth ehema...![]()
I bought it today. Will see.ඕකෙන් හද ගන්න පුලුවන්ද zoom කරලා![]()
Mage kalin thibune Z Fold 3 ekak. Eke iri giya. Failure model ekak.Kola pata irak ennath pluwan lagadima
So far good !!!Bumpi... කොහොමද භාන්ඩේ??
එල... Do a review after some time. with photos and etc.So far good !!!
price wadi nadda?
S24 Plus නම් 408K. මේක S24 Ultra.price wadi nadda?
arround 4lkh neda yanna ?
phone eka nam hodai. ela
Ordered Military Grade Protective Caseලක්ශ 5 දීල ෆෝන් එකක් ගන්න හෙන මෝඩයෙක්.
ඕක වැටිල කුඩු උනාම ලක්ශ 5 ඉවරයි.
ඔව් වැඩක් නෑ හරියට බිම වැටුනම.Ordered Military Grade Protective Case
රාජපක්ෂලාට තරම් නෑසල්ලි කාරයො![]()
වට්ටගන්නේ නැතුව ඉන්න බලන්නම්ඔව් වැඩක් නෑ හරියට බිම වැටුනම.
වැටෙනම් ඕව.රාජපක්ෂලාට තරම් නෑ
වට්ටගන්නේ නැතුව ඉන්න බලන්නම්
------ Post added on Feb 15, 2024 at 1:15 PM
උඹ අනුරාධ ද ?ඒකත් වැටෙනව,