ෆෝන් එකක් ගන්න උදව්වක් ඕනි

  • Sep 8, 2014
    490
    47
    28
    ෆෝන් එකක් ගන්න උදව්වක් ඕනි

    rs 16000 /- විතර ගන්න පුලුවන් හොඳ ෆෝන් එකක් කියහල්ලකො , අද ගන්න ඕනි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොඩි පුතා;17865687 said:
    dual sim needa bn, sim 1k dana ewa monawath nadda 16000 ta langa:rolleyes:

    Dual Sim කිව්වම ,Sim එකක් විතරක් දාලා use කරන්නත් පුලුවන්. මම කියන්නේ උබට තව 1490 ක් දාලා Micromax A106 Unite 2 ගන්න කියලයි ඒක ගත්තම නිකම්ම උබට 4g Internet යන්නත් පුලුවන් Phone එකෙන්ම.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පැටියා;17865679 said:
    කොහෙද ප්ලේස් එක? වොරන්ටි එහෙම? :D

    Rajagiriye ban. Warranty ithin metropolitan tamai :D
     
    ela mcn tnx :D