ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

shirosh89

Member
Mar 15, 2010
374
35
0
ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

මේකයි මචංලා ....
30ත් - 35ත් අතර ගන්න තියෙන හොද ෆෝන්ස් මොනාද තියෙන්නෙ
කැම් එක සුපිරි වෙන්න ඕනි
ඩුවල් සිම් වෙන්න ඕනි
බැටරි කැපෑසිටි එක ලොකු වෙන්න ඕනි
මම ගේම් ගහන්නෙ නැති නිසා රැම් එක එහෙම එච්චර බලන්නෙ නැහැ ;)
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    model එකක් කියන්න දන්නේ නැ. ගන්නවනම් දන්න කියන brand එකකින් ගනින්. ඔය කුක්කො හොප්පෝ බොප්පො නයෝමි අයෝමි කිය කිය චාටර් එව්වා තියෙනවා ඉතින් අපේ අයියලත් උඩ පැනගෙන අරන් තවුසන් ටෝක් දෙනවා හදිසියකට මොනවහරි වුනාම ගොඩ වෙදකමක් කරගන්න වත් හෙලප් එකක් ගන්න site එකක් නැ
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    model එකක් කියන්න දන්නේ නැ. ගන්නවනම් දන්න කියන brand එකකින් ගනින්. ඔය කුක්කො හොප්පෝ බොප්පො නයෝමි අයෝමි කිය කිය චාටර් එව්වා තියෙනවා ඉතින් අපේ අයියලත් උඩ පැනගෙන අරන් තවුසන් ටෝක් දෙනවා හදිසියකට මොනවහරි වුනාම ගොඩ වෙදකමක් කරගන්න වත් හෙලප් එකක් ගන්න site එකක් නැ

    OPPO , xiamo ගොඩක් උන් ගන්නවනෙ බං ... :eek:
    Huawei හොදයිද ?
    ;)
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Samsung Galaxy J7 Prime
    Samsung

    635_1.png

    Rs. 35,500.00

    Microsoft Lumia 640 XL
    Microsoft

    Microsoft Lumia 640 XL (3G) (Dual Sim) - Rs.32,500/-

    Microsoft Lumia 640 XL (4G) (Dual Sim) - Rs.37,500/-

    530_1.png

    http://mymobile.lk