ෆෝන් එකක් ගන්න උදව්වක්

shirosh89

Member
Mar 15, 2010
374
35
0
ෆෝන් එකක් ගන්න උදව්වක්

මේ දවස්වල මාකට් එකේ තියෙන අලුත් හොද ෆෝන් මොනවද ?
බජට් එක 40ට අඩු වෙන්න ඕනි. කැමරා එක කොලිටි වෙන්න ඕනි. ගේම් ගහන්න නෙවෙයි ගන්නෙ.
උදව් කරන්න ෆ්‍රෙන්ස්