ෆෝන් එකක් ගන්න ඕන

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    893
    996
    93
    මට ෆෝන් එකක් ගන්න ඕන. landscape pics එහෙම කොලිටියට ගන්න පුලුවන් කැමරා කොලිටි එක තමයි ඕන. බජට් එක 40 ට අඩුවෙන එහෙම එකක් ගන්න පුලුවන් වෙයි ද?
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @Kelvin0 දවස් කිහිපයකට කලින් එළකිරි සාමාජිකයෙක් අම්මාට දුරකථනයක් අරන් දෙන්න ඇහැව්ව නූලකට දාපු විස්තර වගයකින් උපුටා ගැනීමක්. පහළ මම දාලා තියනවා. https://elakiri.com/threads/ෆෝන්-එකක්-ගන්න-ඕන.B1.2112932/#post-29020497

    පළවනි කාරණය, බොහෝ දෙනා වාගේ පහළ මිලක දුරකථනයක් අරගෙන ලක්‍ෂ ගණන් වලට ගත්ත දුරකථන සමඟ සංසන්දනය කරලා තේරුමක් නැතිව ජරාව, වැඩක් නැහැ කියලා නූල් දාන්න නම් එපා :lol: පහත සඳහන් කරලා තියන සමාගම්වල ලක්‍ෂ ගණන් වලට විකුණන දුරකථනත් තියනවා.

    එහෙනම්, 48-50 MP තමයි ගන්න තියෙන්නේ. හැබැයි 40 කට අඩුවෙන් 100% Authentic, 14 days easy return, වෙළඳනාම වගකීම (බ්‍රෑන්ඩ් වොරන්ටි) ඇතිව සෘජුව විකුණන දුරකථන මලාට හොයන්න බැහැ. ගෙවන්න ගන්න. පොලී අය කරන්නේ නැහැ.


    Honor සන්නාමය
    - Honor X7A - 6GB RAM / 128Gb ROM | රු. 67,978 (මුල් නිකුත් කිරීම: 2023)
    https://www.daraz.lk/products/honor-x7a-6gb-ram-128gb-rom-i184855153-s1153568731.html
    https://www.gsmarena.com/honor_x7a-12076.php

    ZTE සන්නාමය
    - ZTE Blade V30 Vita - 3GB RAM / 128GB ROM | රු.61,999 (මුල් නිකුත් කිරීම: 2021, අගෝ)
    https://www.daraz.lk/products/zte-blade-v30-vita-3gb-ram-128gb-rom-i183017871-s1149348268.html
    https://www.gsmarena.com/zte_blade_v30_vita-11018.php

    Huawei සන්නාමය
    - Huawei nova Y61 - 6GB RAM / 64GB ROM | රු.57,999 (මුල් නිකුත් කිරීම: 2022, නොවැ.)
    https://www.daraz.lk/products/huawe...-rom-mobile-phone-i175254045-s1133068672.html
    https://www.gsmarena.com/huawei_nova_y61-11968.php

    TCL සන්නාමය
    - TCL 30E - 3GB RAM / 64GB ROM | රු.58,999 (මුල් නිකුත් කිරීම: 2022, අප්‍රේ)
    https://www.daraz.lk/products/tcl-30e-smartphone-3gb-ram-64gb-rom-i183021230-s1149343859.html
    https://www.gsmarena.com/tcl_30e-11383.php
    -TCL 30SE - 4GB RAM / 128GB ROM | රු.65,999 (මුල් නිකුත් කිරීම: 2022, අප්‍රේ)
    https://www.daraz.lk/products/tcl-30se-smartphone-4gb-ram-128gb-rom-i183017799-s1149348150.html
    https://www.gsmarena.com/tcl_30_se-11384.php

    වෙනත් (ඉහළ මිලට): https://www.daraz.lk/smartphones/?singer-mobile&from=wangpu
     
    Last edited:
    • Like
    Reactions: -333-