ෆෝන් එකක් වැඩිම සහ අඩුම

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    අඩුම : iPhone 6 Plus - mic එකේ ලෙඩ දුන්න, replace කළා, ඊළඟ එකෙත් වෙන ලෙඩ තිබ්බ. So quit. අවුරුද්දක්වත් යූස් කලේ නැහැ . 2016 වගේ ඕක ගත්තේ 130,000 කට විතර (මතක විදියට). වැඩිම ගානක් දීල අඩුම කාලයක් යූස් කරපු phone එක.

    වැඩිම :
    2016 - 2021 Xiaomi M5
    2021 - 2024 Xiaomi Redmi Note 9 -- තාම යූස් කරන්නේ මේක.

    Phone list from around 2005 to date
    Nokia 1110, 3310, 6600, 6680, Sony k750i, Sony Xperia, Samsung එකක් තිබ්බ මොඩල් එක මතක නැහැ, iPhone 6 plus, Xiaomi M5, Xiaomi Redmi Note 9
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Longest - Oppo Find X3Pro (Around 13 months)
    Shortest - Apple iPhone 8 plus (3-4 days) Returned it and got Samsung Note 8
    Overall most satisfied phone is Oppo Find X3Pro.