ලක්ශෙට අඩු හොද කැමරා ෆෝන් එකක් කියන්නකෝ.. 150ක් වුනත් අවුලක් නෑ රීසනබල් එකක් නම්..
අවුරුදු 4කින් Android phone එකක් යූස් කලේ නෑ.. ඉස්සර වගේ slow වෙනවද අවුරුද්දක් එකහාමාරක් යද්දි?

ඇපල් කැමරාස් හොදයි ගාන තමයි අවුල. ඇපල් එකක් ගන්නවනම් 12pro max එකක් හරි 13 pro max ගන්න ඕන නැත්තම් වැඩක් නෑ..දැන් යූස් කරන්නෙ 7+ එකක්..දැන් කාලේ හරි මාරු වෙන්න..මට හොද ෆොටෝස් ගහන්න පුලුවන් එකක් හොයන්නේ..
1) DSLR quality එකෙන් ෆොටෝ ගන්න තියෙන්නෙ ඕන portraits එහෙම
2) Video stabilization තියෙන්නෙ ඕන තරමක් හොදට.
3) Speed ෆෝන් එකක් වෙන්නෙ ඕන.Shutter එක තිබ්බ ගමන් වදින.
4) Samsung s21 එක බැලුවා..ultra එක ඊට වඩා හොදයි ඒත් ඒක ගන්න වෙලේතව 50ක් විතර දාලා.අයිෆෝන් එකකටම යන්න පුලුවන්.

5) pixel 6 එක අවුල් වගේ කැම් එක.artifical blur එකක් එන්නේ. අනික 6pro එකක් ගන්න වෙලේ iphone එකකටම යන්න පුලුවන්..
හොද ඔප්ශන් එකක් කියන්න බලන්න..තමන් ගත්තු ෆොටෝස් එහෙමත් මේකේ දන්න මට idea එකක් ගන්න පුලුවන් එතකොට. ෆෝන් එකත් එක්ක.නැතුව youtube එකෙන් බලල කැම් කොලොටිය හොයන්න බෑ 100% ක්..

e kiyanne pixle 5 wala cam eka 7+ eka tharam wath honda nadda?