ෆෝන් එකක් හම්බුනා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    ෆෝන් එකක් හම්බුනා

    නංගි ගාව තිබිලා ෆෝන් එකක් අහු වුණා අම්මාට , මන් හිතන්නේ කොල්ලෙක් දීපු එකක්, අම්මා ෆෝන් එක මට දුන්නා , කොල්ලා කවුද කියලා හොයා ගත්තා, 11 වසරේ පොඩි එකෙක් නංගි 08 වසරේ, මම මේ ෆොන් එකට මොකද කරන්න ඕනි?? ඌට ගිහින් දෙන්නද, පවු කියලත් හිතෙනවා බන් ඌ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නංගිගෙ කොල්ලත් එක්ක තෝ හඳ පානෙ පැනල පලයං
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :sorry: බලු වැඩ කරන්න එපා අයියේ.. මමයි ඔය පොන් එක නංගිට දුන්නේ.. nokia 1100 එක නේද?? අනේ අයියේ ඕක ආයෙත් මගේ චුටි මැණිකේට දෙන්න.. අපේ පිවිතුරු ආදරේ කඩල දාන්න එපා :sorry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මරු පොඩි එවුන් දැන් ඉන්නේ ,...

    කොල්ලාට ෆෝන් එක දෙන්න */*-*/ අයියා කෙනෙක් වුනාම ටිකක් සර පරුෂව හිටපන් , නංගි තොගේ කනෙන් රිංගයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    මරු පොඩි එවුන් දැන් ඉන්නේ ,...

    කොල්ලාට ෆෝන් එක දෙන්න */*-*/ අයියා කෙනෙක් වුනාම ටිකක් සර පරුෂව හිටපන් , නංගි තොගේ කනෙන් රිංගයි

    මට බෑ බන් කාටවත් සැර වෙන්න :( ඌට මේක දෙන්නේ කොහොමද,??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට බෑ බන් කාටවත් සැර වෙන්න :( ඌට මේක දෙන්නේ කොහොමද,??

    නංගි ලවා කෝල් එකක් දීල ඌව පාලු තැනකට ගෙන්නගනින්. එතකොට උඹට ඕනෙ දෙයක් කරන්න පුලුවන්
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    නංගි ලවා කෝල් එකක් දීල ඌව පාලු තැනකට ගෙන්නගනින්. එතකොට උඹට ඕනෙ දෙයක් කරන්න පුලුවන්

    o.....h shit :D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නංගි ලවා කෝල් එකක් දීල ඌව පාලු තැනකට ගෙන්නගනින්. එතකොට උඹට ඕනෙ දෙයක් කරන්න පුලුවන්

    Good idia...,
    habai bala wayas kara pirimi hinsaneta daduwam sarai..hode,