ෆෝන් එකක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මෙන්න මුට රු 10000 වගේ කවුරු හරි බිල්ඩ් කොලිටි වැඩි සුපිරි කැම් එකක් තියෙන හොද පෝන් එකක් හදල දියන්කෝ ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුක දෙන තරමක්.
    සම්සුන්ග් උන්ගේම එකකට යන්නේ න යකෝ. උබ හිතනවද දැනට තියෙන apps ඕකට හම්බෙයි කියලා.
    windows අනාත උනේ ඇප්ස් නැති නිසා. ඕන කරන ඔෆිසියල් ඇප්ස් නැ.

    ඇප්ස් නැති ඕඑස් එකක් කියන්නේ දොර නැති ලැට් එකක් වගේ​

    දන්න දෙයක් කියපන් බන්.
    නොදන්න දෙයක් තියනවානම් ඉගෙන ගනින්.

    https://www.androidauthority.com/samsung-microsoft-partner-expand-tizen-729847/

    http://gadgets.ndtv.com/apps/news/s...ng-more-apps-to-the-tizen-os-platform-1627209

    ගූගල් එක ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක වෙනුවට අලුත් එකක් දෙන්න යන්නේ.
    එතකොට ඇන්ඩ්‍රොයිඩ් උන් දෙන්න හදන්නේ උන්ගේ පික්සල් සීරීස් එකට විතරයි.

    http://bgr.com/2017/05/09/google-fuchsia-os-video-demo/

    දන්න පුකකුත් නෑ පුකේ පැත්තකුත් නෑ.
    පුක පොලේ ගහන් මැරියන් දැන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ewanam kiyanna baa bn, oka aththatama apple ekak use karanawada danneth naa :lol::lol:

    Habai putho Microsoft Phones nam aththatama dead. Microsoft ekenma kiyalalu Windows Phones dead kiyala. wikipedia eketh thiyenawane :sorry::sorry:

    dtScV8s.jpg


    https://en.wikipedia.org/wiki/Windows_Phone

    ඉතින් හරිනේ බන්.
    ලුමියා සීරීස් එක නැවැත්තුවා සර්ෆේස් සීරීස් එක එවන්න ඕන නිසා.
    මයික්‍රොසොෆ්ට්ලා වින්ඩෝස් ෆෝන් හදන්නේ නැති උනාට තාම ඒසර් , ඇල්කටේල් , එච් පි උන් වින්ඩෝස් ෆෝන්ස් හදනවා.
    සර්ෆේස් ආවම උන් ඒවා නවත්තලා උන්ගේ අලුත් සෙට් එකක් එවනවා.

     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉතින් හරිනේ බන්.
    ලුමියා සීරීස් එක නැවැත්තුවා සර්ෆේස් සීරීස් එක එවන්න ඕන නිසා.
    මයික්‍රොසොෆ්ට්ලා වින්ඩෝස් ෆෝන් හදන්නේ නැති උනාට තාම ඒසර් , ඇල්කටේල් , එච් පි උන් වින්ඩෝස් ෆෝන්ස් හදනවා.
    සර්ෆේස් ආවම උන් ඒවා නවත්තලා උන්ගේ අලුත් සෙට් එකක් එවනවා.

    Ekiyanne bn ethakota Microsoft OS ekath ekka phones ena eka nawathila nadda thama? Microsoft eken phone hadana eka witharada nawathune?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    20-30 tiyena Android labbawal kohomath 1 year yaddi iwarai slow wela lag wenawa. Aduma 60+ ekak aran balapan kohomada kiyala.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ekiyanne bn ethakota Microsoft OS ekath ekka phones ena eka nawathila nadda thama? Microsoft eken phone hadana eka witharada nawathune?

    අන්න හරි.
    ලුමියා සීරීස් එකේ වින්ඩෝස් ෆෝන් එන්නේ නෑ දැන්.
    අනිත් උන් තාම ගහනවා.
    උදාහරණ ටිකක් දෙන්නම්.

    https://www.gsmarena.com/acer_liquid_jade_primo-7650.php

    https://www.gsmarena.com/alcatel_idol_4s_windows-8449.php

    https://www.gsmarena.com/hp_elite_x3-7954.php

     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    දන්න දෙයක් කියපන් බන්.
    නොදන්න දෙයක් තියනවානම් ඉගෙන ගනින්.

    https://www.androidauthority.com/samsung-microsoft-partner-expand-tizen-729847/

    http://gadgets.ndtv.com/apps/news/s...ng-more-apps-to-the-tizen-os-platform-1627209

    ගූගල් එක ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක වෙනුවට අලුත් එකක් දෙන්න යන්නේ.
    එතකොට ඇන්ඩ්‍රොයිඩ් උන් දෙන්න හදන්නේ උන්ගේ පික්සල් සීරීස් එකට විතරයි.

    http://bgr.com/2017/05/09/google-fuchsia-os-video-demo/

    දන්න පුකකුත් නෑ පුකේ පැත්තකුත් නෑ.
    පුක පොලේ ගහන් මැරියන් දැන්.



    18 November 2016
    November 17, 2016

    :lol: :lol: :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    18 November 2016
    November 17, 2016

    :lol: :lol: :lol:

    2016 වෙච්ච ඒවා 2017 නිව්ස් වලටද දැන් එතකොට දාන්න ඕන ?
    මාරයි ආ උයාගේ ලොජික්.
    අව්ලක් නෑ දැන් ඔයාට 2017 මොනාද වෙන්නේ කියලා බලාගන්නද ඕන 2016 දාපු ඒවගේ ?

    එහෙනම් මේක බලන්නකෝ.

    https://www.theverge.com/circuitbreaker/2017/5/1/15498428/samsung-tizen-3-0-z4-mobile

    https://news.samsung.com/us/tizen-developer-conference-2017-highlights-tizen-ecosystem-iot-era/

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කවුරු මොනා කිව්වත් වින්ඩෝස් කැම් කොලිටියනම් ලොවෙත් වෙන ෆෝන් එකක නැහැ
    දවසක් මම හදේ ෆොටෝ එකක් ගහල බලද්දී ඇමෙරිකන් කොඩිය පවා ලාවට වැදිලා තිබ්බ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ado ub me athal ekk ne denne... :lol:
    Uba neda Ara issara win 4n ekk Aran athal dunne... :lol:

    මම වින්ඩොව්ස් ෆෝන් එකක් ගත්තම තමයි තේරුනේ android වින්ඩෝස් වලට වඩා හෙන පස්සෙන් ඉන්නේ කියල