ෆෝන් එකට නිව්ස්

dummy407

Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    ෆෝන් එකට සිංහල අකුරෙන් නිව්ස් ගන්න පුලුවන් විධි මොනවද? සිංහලෙන් නිව්ස් ට්වීට් කරන රිලයබල් සෝස් එකක් වුණත් කමක් නෑ.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ලංකාදීප පත්තරෙත් නිවුස් එවන වට්ස්ඇප් ගෘප් එකක් තිබ්බා. හැබැයි නිවුස් නං ඇත්තද කියලා දන්නේ නැහැ.