ෆෝන් එකට සිංහල අකුරෙන් නිව්ස් ගන්න පුලුවන් විධි මොනවද? සිංහලෙන් නිව්ස් ට්වීට් කරන රිලයබල් සෝස් එකක් වුණත් කමක් නෑ.