ෆෝන් එකේ අවුලක්...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ෆෝන් එකේ අවුලක්...

    මෙහෙම වෙන්නේ ඇයි මචං..? එකපාරටම උනේ.. තද උනෙත් නැහැ.. හැබැයි තද අව්වේ නම් තියෙන හිටිය එවලේ.. බැටරි එක ගැලෙව්වම හරි ගිහින් ටික වෙලාවකින් ඉරි ඉරි ගිහින් දෙපැත්තට වෙනවා ස්ක්‍රීන් එක.. බැටරි එක ගලවල තියෙන වෙලාව අනුව ඕක වෙන්න යන වෙලාවත් වෙනස් වෙනවා.. ගොඩක් වෙලා බැටරි එක ගලවල් තිබ්බොත් ඔහොම වෙන්න වෙලා යනවා... අනික touch එක තියෙන තැනම වැඩ,, ස්ක්‍රීන් එක එහාට ගිහිල්ල වගේ,, පේනවා ඇති සයිඩ් එකෙන්..මේක හදන්න පුලුවන්ද? කීයක් වගේ යයිද?

    xfc22g.jpg


    ve1zso.jpg
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැන් ෆෝන් දෙකක් තියෙනව කියල හිත හදාගනින් වෙන මොනා කරන්නද
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    iphone 5s ekak keeeyak witharada ban

    මං නං සල්ලි වලට ගන්නෙ නෑ පුටා පෝන්. අපිට ඉතින් ප්ලෑන් හෑව් නෙහ් ෆෝන් එක නිකං වගේ තමා. ගනන් දන්නෙ නෑ ඒ නිසා.