පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ෆෝන් එකේ ඇන්ඩ්රොයිඩ් ප්ලේස්ටෝර් එක වැඩකරන්නේ නෑ. ෆෝන් එක රීසෙට් කරන්න බැලුවේ.
වට්ස්ඇප් වල තියෙන්නේ පරණ ෆෝන් නම්බ එකක්. සිම් එක වැඩ නෑ. නමුත් මට වට්ස්ඇප් වල නම්බ එක ඒ විදියටම තියාගන්න ඕන. ගූගල් ඇප්ලිකේෂන් බැකප් ඇන්ඩ් රිස්ටෝ වලින් වට්ස්ඇප් රිස්ටෝර් කරොත් ආයේ එකවුන්ට් එක වෙරිෆයි කරන්න අහයිද?

බෑන්ක් ඇප් එකේ පින් නම්බ එක ජෙනරේට් කරගන්න බෑ අප්ඩේට් එකක් ඇවිල්ලා.