ෆෝන් එකේ ඩේට හොරෙන් උස්සල

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    අඩෝ මම දැන් ටිකකට කලින් නිකන් messages චෙක් කලා බන් එතකොට දැක්කෙ 11.51ට එකපාර මේ විදියෙ verify කරන messages තොගයක් එම එක එක site වලින් ඇවිත්. පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්කො මෙහෙම වෙන්නෙ ඇයි කියල මගෙ නම්බ එක කවෘහරි එකෙක් මේ site reg වෙන්න use කරලද නැත්නම් මේක ඉබේ උන දෙයක්ද. මම මේ එක site එකකටවත් ගියෙ නෑ බන් මාව confuse වෙලා ඉන්නෙ☹
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -

    View attachment 96608

    මේ කිසිම වෙබ් සයිට් එකකට උබ ලොග් වෙන්නේවත් පාවිච්චි කරන්නේවත් නැත්තම් උබේ නම්බරේ වෙන කවුරු හරි මේ සයිට් වලට රෙජිස්ටර් වෙන්න පාවිච්චි කරනවා වෙන්න පුලුවන්..මොකද දැන් මොකේ රෙජිස්ටර් උනත් වෙරිෆයි කෝඩ් එක එන්නේ උබේ ෆෝන් එකට..ඒ කෝඩ් එක නැතුව රෙජිස්ටර් ප්‍රොසෙස් එකේ ඉස්සරහට යන්න බෑ..
    සිම් එක ඩයලොග් නේද ඩයලොග් එකට කෝල් කරලා අහපන්..
    උන් කියයි..
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    oyage credit/debit card details kawruhari use karanwa. bank call karala cancel karaganna denata
    Kohomada bn ehema wenne magen ewa pitata yanna widiyak nahane
    මේ කිසිම වෙබ් සයිට් එකකට උබ ලොග් වෙන්නේවත් පාවිච්චි කරන්නේවත් නැත්තම් උබේ නම්බරේ වෙන කවුරු හරි මේ සයිට් වලට රෙජිස්ටර් වෙන්න පාවිච්චි කරනවා වෙන්න පුලුවන්..මොකද දැන් මොකේ රෙජිස්ටර් උනත් වෙරිෆයි කෝඩ් එක එන්නේ උබේ ෆෝන් එකට..ඒ කෝඩ් එක නැතුව රෙජිස්ටර් ප්‍රොසෙස් එකේ ඉස්සරහට යන්න බෑ..
    Machan mama mkdda krnna oni
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    Kohomada bn ehema wenne magen ewa pitata yanna widiyak nahane

    Machan mama mkdda krnna oni
    ඕක වෙන්න පුලුවන් ක්‍රම ගනනාවක් තියෙනවා.
    උබට කෙල්ලෙක් ඉන්නවද ?
    නැත්තම් වෙන කවුරු හරි උබේ ෆෝන් එක පාවිච්චි කරපු අවස්තා තියෙනවද?
     
    • Like
    Reactions: lasankandy

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ඕක වෙන්න පුලුවන් ක්‍රම ගනනාවක් තියෙනවා.
    උබට කෙල්ලෙක් ඉන්නවද ?
    නැත්තම් වෙන කවුරු හරි උබේ ෆෝන් එක පාවිච්චි කරපු අවස්තා තියෙනවද?
    Na machan mage phone eka ehema katawat mama use karanna denne naha man adai eeyei vpn eka nam use kala dawasama wage ekat nord vpn eka eken mokut effect ekak wenna puluwnda? Ea arenna mage number eka ehema kohewt mama daalawat nahane
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    Na machan mage phone eka ehema katawat mama use karanna denne naha man adai eeyei vpn eka nam use kala dawasama wage ekat nord vpn eka eken mokut effect ekak wenna puluwnda? Ea arenna mage number eka ehema kohewt mama daalawat nahane

    උබ කොච්චර නෑ කිව්වත් උබ ඔය වෙබ් සයිට් වල රෙජිස්ටර් වෙලා ඉන්නේ දැනටමත්..
    සිම් එක අරන් කොච්චර කල්ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    උබේ සිම් එක අලුත් එකක් නම් ලගදි ගත්ත , ගොඩක් වෙලාවට මීට කලින් ඔය සිම් එක පාවිච්චි කරපු එකා ඕවගේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇති උබේ ඔය නම්බරෙන්ම..
     
    • Like
    Reactions: lasankandy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    මම දන්න එකෙකුට ඔහොම දෙයක් වුනා.ඒක නම් ෆේස්බුක් කේස් එකක්.අලුතින් ගත්ත සිම් එකට කලින් පාවිච්චි කරපු එකෙක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා.අපි ඉතින් එකවුන්ට් එකට ලොග් වෙලා බැලුවා. :P
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    උබ කොච්චර නෑ කිව්වත් උබ ඔය වෙබ් සයිට් වල රෙජිස්ටර් වෙලා ඉන්නේ දැනටමත්..
    සිම් එක අරන් කොච්චර කල්ද?
    Meka 10 years wage wenawa bn
    අලුතින්ද සිම් එක ගත්තේ
    උබේ සිම් එක අලුත් එකක් නම් ලගදි ගත්ත , ගොඩක් වෙලාවට මීට කලින් ඔය සිම් එක පාවිච්චි කරපු එකා ඕවගේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇති උබේ ඔය නම්බරෙන්ම..
    මම දන්න එකෙකුට ඔහොම දෙයක් වුනා.ඒක නම් ෆේස්බුක් කේස් එකක්.අලුතින් ගත්ත සිම් එකට කලින් පාවිච්චි කරපු එකෙක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා.අපි ඉතින් එකවුන්ට් එකට ලොග් වෙලා බැලුවා. :P
    Et mage number eka ehema gihin naha machan kohetawat mama reg wenna deela tiyennet hugakma adu websites tikakata witarai
     
    • Wow
    Reactions: Dr.Amdan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං අපිට හොරෙන් සිම් එක නම්බර් එක අරන් බයිපාස් කරලා ,වෙරිෆයි කරන්න පුළුවන් සින් එකක් තියෙනව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ai uba ehema kiwwe ??

    උඹ රෙජිස්ටර් වුනේ නැත්නම්,හැක් කරලත් නැත්නම්

    ක්ලෝන් එකක් ගහලා වද්ද සිම් එකේ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    මචං අපිට හොරෙන් සිම් එක නම්බර් එක අරන් බයිපාස් කරලා ,වෙරිෆයි කරන්න පුළුවන් සින් එකක් තියෙනව.
    Eeka maara siddiyakne bn etakota oni ekekge number ekak ehema krnna puluwn neh
    උඹ රෙජිස්ටර් වුනේ නැත්නම්,හැක් කරලත් නැත්නම්

    ක්ලෝන් එකක් ගහලා වද්ද සිම් එකේ
    Et clone gahanna nam mage sim numbers danaganna oni neda bn?? Mage dialog eka esim ekakata convert karagatta lagadi eken effect ekak wennat ba neda?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Eeka maara siddiyakne bn etakota oni ekekge number ekak ehema krnna puluwn neh

    Et clone gahanna nam mage sim numbers danaganna oni neda bn?? Mage dialog eka esim ekakata convert karagatta lagadi eken effect ekak wennat ba neda?

    ඔව් බන්, සිම් එක උබ ගාව තිබ්බට , උබේ ෆෝන් එකට කෝඩ් එක ආවට, මැදින් හැක් කරලා කෝඩ් එක උස්සනවා.
    රෂියන් කාරයෝ තමා කරන්නේ, උන් එකරලා ඕව විකුනනවා බන්. ෆේස්බුක් උනත් ඔය විදිහට හැක් කරන්න පුළුවන්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Dan
    ඔව් බන්, සිම් එක උබ ගාව තිබ්බට , උබේ ෆෝන් එකට කෝඩ් එක ආවට, මැදින් හැක් කරලා කෝඩ් එක උස්සනවා.
    රෂියන් කාරයෝ තමා කරන්නේ, උන් එකරලා ඕව විකුනනවා බන්. ෆේස්බුක් උනත් ඔය විදිහට හැක් කරන්න පුළුවන්.
    etakota mata verification awa hama site ekema mage namin accounts hadilada bn tiyenne??
     
    • Like
    Reactions: lasankandy