ෆෝන් එකේ ඩේට හොරෙන් උස්සල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Dan

    etakota mata verification awa hama site ekema mage namin accounts hadilada bn tiyenne??

    ඔව් බන්, උබ ඔය ඇප් දාල ආයේ රීසෙට් කරපන් කෝඩ් එක අරන්. නැත්තම් පස්සේ වාත වෙයි. මටත් ඕක උනා. උබර් එකේන් කෑම ඕඩර් එකක් දාල තිබ්බ එකෙක්.:lol:
     
    • Like
    Reactions: NRTG and spunkyisii

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    ඔව් බන්, සිම් එක උබ ගාව තිබ්බට , උබේ ෆෝන් එකට කෝඩ් එක ආවට, මැදින් හැක් කරලා කෝඩ් එක උස්සනවා.
    රෂියන් කාරයෝ තමා කරන්නේ, උන් එකරලා ඕව විකුනනවා බන්. ෆේස්බුක් උනත් ඔය විදිහට හැක් කරන්න පුළුවන්.
    මේක නම් කරන්න පුලුවන්. හැබැයි ඒත් උබේ පෝන් එකට serve කරන bts රේන්ජ් එක ඇතුලේ ඉන්න ඕනේ. වෙන රටක ඉදන් නම් මම දන්න මෙතඩ් එක වැඩ නෑ.
    any use app based mfa, which is currently more secure
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    මේක නම් කරන්න පුලුවන්. හැබැයි ඒත් උබේ පෝන් එකට serve කරන bts රේන්ජ් එක ඇතුලේ ඉන්න ඕනේ. වෙන රටක ඉදන් නම් මම දන්න මෙතඩ් එක වැඩ නෑ.
    any use app based mfa, which is currently more secure
    Matat hithaganna baha bn mokakda une kiyala mama dan trcsl ekatat complain
    ekak damma
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේක නම් කරන්න පුලුවන්. හැබැයි ඒත් උබේ පෝන් එකට serve කරන bts රේන්ජ් එක ඇතුලේ ඉන්න ඕනේ. වෙන රටක ඉදන් නම් මම දන්න මෙතඩ් එක වැඩ නෑ.
    any use app based mfa, which is currently more secure

    පුළුවන් බන්, මම ඔන්න මෙයාට සින් එක pm කරා. ඕන තරම් ඔහොම කරන සයිට් තියෙනව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුළුවන් බන්, මම ඔන්න මෙයාට සින් එක pm කරා. ඕන තරම් ඔහොම කරන සයිට් තියෙනව

    මේක Simjacker සීන් එකක් කියලද කියන්නේ?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Machan hamogema awadaneta kiyanne meka mata witarak una ekak nemei mulu lankawatama wela tiyena deyak cyber crime ekatat report karapu ekak mama adai yaluwnge groups wala balauwe me balapan lankawe aiyyala tikakge wadak dialog mobitel okkoma hack karala
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Machan hamogema awadaneta kiyanne meka mata witarak una ekak nemei mulu lankawatama wela tiyena deyak cyber crime ekatat report karapu ekak mama adai yaluwnge groups wala balauwe me balapan lankawe aiyyala tikakge wadak dialog mobitel okkoma hack karala

    Simjacker වගේ තමයි..

    උඹට මුලින්ම උන් SMS එකක් එවනවා.ඒක ඕන්පන් කරන්න විතරයි උඹට තියෙන්නේ.ෆෝන් එකම උන්ගේ අතේලු..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Simjacker වගේ තමයි..

    උඹට මුලින්ම උන් SMS එකක් එවනවා.ඒක ඕන්පන් කරන්න විතරයි උඹට තියෙන්නේ.ෆෝන් එකම උන්ගේ අතේලු..
    Adoo dan mekata karanna deyak nadda bn mama trcsl ekatat complain kala eyalat response ekak naha
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Adoo dan mekata karanna deyak nadda bn mama trcsl ekatat complain kala eyalat response ekak naha

    ඕකට විසදුම තියෙන්නේ ටෙලිකොම් සමාගම ගාව. TRCSL එකට කරන්න පුලුවන් මගුලක් නෑ මන් දන්න විදියට

    ඇටෑක් එක එද්දී අදුනගන්න විදියක් නම් තියෙනවාලු.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ඕකට විසදුම තියෙන්නේ ටෙලිකොම් සමාගම ගාව. TRCSL එකට කරන්න පුලුවන් මගුලක් නෑ මන් දන්න විදියට

    ඇටෑක් එක එද්දී අදුනගන්න විදියක් නම් තියෙනවාලු.
    Apita kelaweida bn simjack scene ekak nam
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Apita kelaweida bn simjack scene ekak nam

    Simjacker ඇටෑක් නම් එසේ මෙසේ එකෙකුට කරන්න බෑ දන්න විදියට.

    sim swap attack එකක් නම් ඔය සිම් ඔක්කොම මේ වෙද්දි කැන්සල් වෙලා.එහෙම වෙලා නෑනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Simjacker වගේ තමයි..

    උඹට මුලින්ම උන් SMS එකක් එවනවා.ඒක ඕන්පන් කරන්න විතරයි උඹට තියෙන්නේ.ෆෝන් එකම උන්ගේ අතේලු..

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්.. එ උනාට බන් නෙවර්ක් ප්‍රොවයිඩර් එකෙන් දුන්නෙ නැති නම්බර් පවා ඔහොම ගන්න පුලුවන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් එහෙම වෙන්නත් පුලුවන්.. එ උනාට බන් නෙවර්ක් ප්‍රොවයිඩර් එකෙන් දුන්නෙ නැති නම්බර් පවා ඔහොම ගන්න පුලුවන්.

    ඔය vulnerability එක ගැන තිබ්බ රිසර්ච් පේපර් එකේ නම් ලංකාව තිබ්බේ නෑ ඒ වුනාට.රටවල් 30ක විතර තමයි ඔය අවුල තියෙන්නේ කියලා උන් කියන්නේ.එහෙනම් මේක වෙන මොකක් හරි ඇටෑක් එකක් වෙන්න ඇති.

    ඒ සීන් එක මොකක්ද
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ඔව් එහෙම වෙන්නත් පුලුවන්.. එ උනාට බන් නෙවර්ක් ප්‍රොවයිඩර් එකෙන් දුන්නෙ නැති නම්බර් පවා ඔහොම ගන්න පුලුවන්.
    Meka lankawe ekekge wadak bn uu samahra unta otp eka ekka kunuharapenut banala ewala tiyenawa