ෆෝන් එකේ "Emergency Calls Only"

geeko

Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ෆෝන් එකේ "Emergency Calls Only" කියලා වැටෙනවා restart කලාම හරියනවා. "Emergency Calls Only" කියලා වැටෙන එක නවත්තන්නේ කොහොමද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Na ban. sathiyakwath na aran.settings valin monawa hari hadanna thiyenawada danne na

    ඕක එන්නේ නම් මචන් ෆෝන් එක බිම වටුනම. මොකද මම එක සැරයක් ෆෝන් එක බිම දාන එකේ සින්ගනල් කණු ටික එන්නේ නෑ. කඩේකට දුන්නම කිව ic එක ගිහින් කියලා. ෆෝන් එක අවුලක් ද දන්නෙත් නෑ බන් එක කියන්නත් බෑ නේ. තියෙන ඔක්කොම බැක්ඇප් කරලා. ෆැක්ටරි රීසෙට් කරලා බලන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිම් එක සෙට් වෙලා තියෙනවා බුරුල් ඇති. නැත්නන් සිම් එක ඩැමේජ් ඇති.
    අදාල සේවා සපයන ආයතනේට ගිහින් අලුත් සිම් එකක් නොමිලේ අරගන්න...
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ෆෝන් එක අලුත් එකක්නම් ලෙඩක් නැතුව ඇති....
    සිම් එක වෙන එකකට දාල බලපං සිග්නල් අහු වෙනවද කියල...
    එහෙම අහු වෙනවනම් Settings වල Network Operator පොඩ්ඩක් බලපං එක ඔටෝ දාල තියන්න

    ඔය කියපු එකක්වත් හරියන්නේ නැත්නම් වොරන්ටි පාස් කරන්න ගත්ත කඩේටම අරගෙන පලයන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Samahara 4n wala oka tiyenawa... sim eka maru karala balapan.. samahara wita hari yai
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    සිම් eka hariyata set wen na, umba neda ahuwe සිම් ekak kapana eka gana, hodata karalaa thiyenawaa wage :rofl:
    ඔව් බන් මන් තමයි අහුවේ.එත් මං ෆෝන් ශොප් එකට දීලා කපා ගත්තේ. හැබැයි එත් සිම් එක බුරුල් වගේ තමයි.ඒත් නිතරම එහෙම නෑ බන්. හිටපු ගමන් තමයි එහෙම වෙන්නේ. සිම් අවුල් නම් restart කරපුවම හරියන්නේ නෑනේ
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    සිම් එක සෙට් වෙලා තියෙනවා බුරුල් ඇති. නැත්නන් සිම් එක ඩැමේජ් ඇති.
    අදාල සේවා සපයන ආයතනේට ගිහින් අලුත් සිම් එකක් නොමිලේ අරගන්න...

    ඩයලොග් එකෙන් ආපහු ඒ no එකම ගන්න බැරිද බන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ෆෝන් එක අලුත් එකක්නම් ලෙඩක් නැතුව ඇති....
    සිම් එක වෙන එකකට දාල බලපං සිග්නල් අහු වෙනවද කියල...
    එහෙම අහු වෙනවනම් Settings වල Network Operator පොඩ්ඩක් බලපං එක ඔටෝ දාල තියන්න

    ඔය කියපු එකක්වත් හරියන්නේ නැත්නම් වොරන්ටි පාස් කරන්න ගත්ත කඩේටම අරගෙන පලයන්

    Auto තමයි බන් දාල තියෙන්නේ. ඕක එන්නේ ඉදල හිටලා. ර්‍ර ස්ටාට් කරපුවම හරියනවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් මන් තමයි අහුවේ.එත් මං ෆෝන් ශොප් එකට දීලා කපා ගත්තේ. හැබැයි එත් සිම් එක බුරුල් වගේ තමයි.ඒත් නිතරම එහෙම නෑ බන්. හිටපු ගමන් තමයි එහෙම වෙන්නේ. සිම් අවුල් නම් restart කරපුවම හරියන්නේ නෑනේ

    phone model eka google karalaa balanna sim card awul thiyenawada kiyala
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ෆෝන් එක අලුත් එකක්නම් ලෙඩක් නැතුව ඇති....
    සිම් එක වෙන එකකට දාල බලපං සිග්නල් අහු වෙනවද කියල...
    එහෙම අහු වෙනවනම් Settings වල Network Operator පොඩ්ඩක් බලපං එක ඔටෝ දාල තියන්න

    ඔය කියපු එකක්වත් හරියන්නේ නැත්නම් වොරන්ටි පාස් කරන්න ගත්ත කඩේටම අරගෙන පලයන්

    :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    දැන් හරි මචන්ලා. නිකම්ම හරිගියා :D