Na ban. sathiyakwath na aran.settings valin monawa hari hadanna thiyenawada danne nasignal IC එකේ අවුලක් ඇති බන්. බිම වැටුනද ?
Na ban. sathiyakwath na aran.settings valin monawa hari hadanna thiyenawada danne na
ඔව් බන් මන් තමයි අහුවේ.එත් මං ෆෝන් ශොප් එකට දීලා කපා ගත්තේ. හැබැයි එත් සිම් එක බුරුල් වගේ තමයි.ඒත් නිතරම එහෙම නෑ බන්. හිටපු ගමන් තමයි එහෙම වෙන්නේ. සිම් අවුල් නම් restart කරපුවම හරියන්නේ නෑනේසිම් eka hariyata set wen na, umba neda ahuwe සිම් ekak kapana eka gana, hodata karalaa thiyenawaa wage![]()
සිම් එක සෙට් වෙලා තියෙනවා බුරුල් ඇති. නැත්නන් සිම් එක ඩැමේජ් ඇති.
අදාල සේවා සපයන ආයතනේට ගිහින් අලුත් සිම් එකක් නොමිලේ අරගන්න...
ෆෝන් එක අලුත් එකක්නම් ලෙඩක් නැතුව ඇති....
සිම් එක වෙන එකකට දාල බලපං සිග්නල් අහු වෙනවද කියල...
එහෙම අහු වෙනවනම් Settings වල Network Operator පොඩ්ඩක් බලපං එක ඔටෝ දාල තියන්න
ඔය කියපු එකක්වත් හරියන්නේ නැත්නම් වොරන්ටි පාස් කරන්න ගත්ත කඩේටම අරගෙන පලයන්
ඔව් බන් මන් තමයි අහුවේ.එත් මං ෆෝන් ශොප් එකට දීලා කපා ගත්තේ. හැබැයි එත් සිම් එක බුරුල් වගේ තමයි.ඒත් නිතරම එහෙම නෑ බන්. හිටපු ගමන් තමයි එහෙම වෙන්නේ. සිම් අවුල් නම් restart කරපුවම හරියන්නේ නෑනේ