ෆෝන් එක ඩවුන්ග්‍රේඩ් කරන්නෙ කොහොමද??
මම ගාව Meizu M6 ෆෝන් එකක් තියෙන්නෙ. ඒක ලෙටස්ට් අප්ඩේට් එක කරා,, ඒ උනාට ඒකෙ පොඩි අවුල් වගයක් තියෙනව ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එක රෙස්පොන්ස් කරන්නෙ නෑ හරියට. මට ඕනි කලින් වර්ශන් එකට ඩවුන්ග්‍රේඩ් කරන්න. එහෙම කරොත් ෆෝන් එකට අවුලක් යන එකක් නැද්ද?