ෆෝන් එක නැතිවෙන්න ඔන්න මෙන්න තියල හම්බුනා.. 😌

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    අඩෝ පියාව බලන්න දවල් 12ට ඉස්පිරිතාලෙ යද්දි ෆෝන් එක වැටිලනෙ. ඉස්පිරිතාලෙ ගේට්ටුව ගාව බයික්කෙ නවත්තලා සාක්කුව අත ගාද්දි දැනගත්තෙ.

    ආයෙ හරවන් ගියා වැටුනයි කියල සැක කරපු තැනට වෙනකන්. පොලිස් චෙක් පොයින්ට් එකකුත් තියෙනව. පාරෙ පොඩි වලල් ටිකක් තියෙන නිසා සැක කලේ එතනදි බයික්කෙ වලක වැටුන පාර නිසා වැටෙන්න ඇති කියල. හැබැයි තිබ්බෙ නෑ. ආයෙ ගියා හරවන් ඉස්පිරිතාලෙට.

    මගේ ෆෝන් එකට කෝල් එකක් ගහන්නවත් ෆෝන් එකක් මගෙ ලඟ නැති නිසා වාට්ටුවෙ එක්කෙනෙක්ගෙ ෆෝන් එකකින් කෝල් එකක් ගැහුව. පොරත් ටිකට් කපන් යන්න ලෑස්ති වෙච්ච කෙනෙක්. කෝල් කලාම රින්ග්ස් යනව ආන්සර් කලේ නෑ. අන්තිමේ ආයෙ තාත්තටත් කියල ගියා ගෙදරට ෆෝන් එක දාල ආවද බලන්න. ගෙවල් ලඟ කඩේට ගිහිල්ලත් ආව නිසා ආයෙ ගියා කඩේටත්. එතනත් නෑ. ගෙදරත් නෑ.

    අන්තිමේ ආයෙ ඉස්පිරිතාලෙට ගියාම අර කොල්ලගෙ ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ල ෆෝන් එක හම්බුන එකා කතා කලා කියල. පස්සෙ ඌ ටිකට් කපාගෙන ගිහින්. ආයෙ වෙන කෙනෙක්ගෙ නම්බර් එකකින් ගත්ත ආන්සර් කලාම හෙන ප්‍රශ්න සෙට් එකක් අහල එන්න කිව්ව නාගොඩ හන්දියට. ගියාම එතන එලවලු ලොරියක ඩයල් එකක් අහුලල තියෙන්නෙ. පොර දුන්න මගේ නම්බර් එක අහගෙන රින්ග් කට් එකක් ගහල අයිතිකාරය මමද කියල වෙරිෆයි කරගෙනම. පිට්පස්සෙන් ආපු වාහනේකට යට වෙනවලු තව පොඩ්ඩෙන්. සෑහෙන්න පිං දීලා ෆෝන් එක අරන් ආවා.

    ටෙම්පර්ඩ් කුඩු, කොන් හතර ලෙලි ගිහින්. ඇතුලෙ ඩිස්ප්ලේ එකත් කොන් වලින් කුඩු වගේ. මෙහෙම හරි හම්බුන එක ලොකු දෙයක්.

    බොක්ක රත් වෙලා කරකියාගන්න දෙයක් නැතුව හිටියෙ ෆෝන් එක නැතිවෙලා කියල දැනගත්තම. සිම් එක ඩිඇක්ටිවේට් කරනවද. අලුත් සිම් එකක් ඒ නම්බර් එකටම මේ දවස්වල කොහොමද ගන්නෙ. හෙන ප්‍රශ්න වැලක් ආව ඔලුවට.

    අම්මෝ පෙර පිනකට හම්බුනා ෆෝන් එක. ,😍
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    කෝ ඉතුරු ටික? හෙටද දාන්නේ උඹත්?
    ko yako ithuru tika
    ubalata ledak wath hedunada me wage thread wetenne :rofl: :rofl:
    https://elakiri.com/threads/ගෑනු-විශ්වාස-කිරීම.1991416/
    අත වැරදිලා ටච් වෙලා පෝස්ට් වෙලා බන් බාගෙට ටයිප් කරපු ත්‍රෙඩ් එක. ඉතුරු ටිකත් එඩිට් කරලම දැම්ම.
     
    • Like
    Reactions: Ashan052

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අඩෝ පියාව බලන්න දවල් 12ට ඉස්පිරිතාලෙ යද්දි ෆෝන් එක වැටිලනෙ. ඉස්පිරිතාලෙ ගේට්ටුව ගාව බයික්කෙ නවත්තලා සාක්කුව අත ගාද්දි දැනගත්තෙ.

    ආයෙ හරවන් ගියා වැටුනයි කියල සැක කරපු තැනට වෙනකන්. පොලිස් චෙක් පොයින්ට් එකකුත් තියෙනව. පාරෙ පොඩි වලල් ටිකක් තියෙන නිසා සැක කලේ එතනදි බයික්කෙ වලක වැටුන පාර නිසා වැටෙන්න ඇති කියල. හැබැයි තිබ්බෙ නෑ. ආයෙ ගියා හරවන් ඉස්පිරිතාලෙට.

    මගේ ෆෝන් එකට කෝල් එකක් ගහන්නවත් ෆෝන් එකක් මගෙ ලඟ නැති නිසා වාට්ටුවෙ එක්කෙනෙක්ගෙ ෆෝන් එකකින් කෝල් එකක් ගැහුව. පොරත් ටිකට් කපන් යන්න ලෑස්ති වෙච්ච කෙනෙක්. කෝල් කලාම රින්ග්ස් යනව ආන්සර් කලේ නෑ. අන්තිමේ ආයෙ තාත්තටත් කියල ගියා ගෙදරට ෆෝන් එක දාල ආවද බලන්න. ගෙවල් ලඟ කඩේට ගිහිල්ලත් ආව නිසා ආයෙ ගියා කඩේටත්. එතනත් නෑ. ගෙදරත් නෑ.

    අන්තිමේ ආයෙ ඉස්පිරිතාලෙට ගියාම අර කොල්ලගෙ ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ල ෆෝන් එක හම්බුන එකා කතා කලා කියල. පස්සෙ ඌ ටිකට් කපාගෙන ගිහින්. ආයෙ වෙන කෙනෙක්ගෙ නම්බර් එකකින් ගත්ත ආන්සර් කලාම හෙන ප්‍රශ්න සෙට් එකක් අහල එන්න කිව්ව නාගොඩ හන්දියට. ගියාම එතන එලවලු ලොරියක ඩයල් එකක් අහුලල තියෙන්නෙ. පොර දුන්න මගේ නම්බර් එක අහගෙන රින්ග් කට් එකක් ගහල අයිතිකාරය මමද කියල වෙරිෆයි කරගෙනම. පිට්පස්සෙන් ආපු වාහනේකට යට වෙනවලු තව පොඩ්ඩෙන්. සෑහෙන්න පිං දීලා ෆෝන් එක අරන් ආවා.

    ටෙම්පර්ඩ් කුඩු, කොන් හතර ලෙලි ගිහින්. ඇතුලෙ ඩිස්ප්ලේ එකත් කොන් වලින් කුඩු වගේ. මෙහෙම හරි හම්බුන එක ලොකු දෙයක්.

    බොක්ක රත් වෙලා කරකියාගන්න දෙයක් නැතුව හිටියෙ ෆෝන් එක නැතිවෙලා කියල දැනගත්තම. සිම් එක ඩිඇක්ටිවේට් කරනවද. අලුත් සිම් එකක් ඒ නම්බර් එකටම මේ දවස්වල කොහොමද ගන්නෙ. හෙන ප්‍රශ්න වැලක් ආව ඔලුවට.

    අම්මෝ පෙර පිනකට හම්බුනා ෆෝන් එක. ,😍
    ෆෝන් එක නැතිඋන්නනං කිරිය දුක්ඛ දෝමනස්ස අදෝනා ප්‍රශ්න වලින් පිරිල ඉතිරිලා යන්න තිබ්බ ආයි ෆොන් එක සේෆ් තැනක දාගෙන බයික් පදින්න
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කාටවත් ගිනි දීල ගත්ත එකක් නෙමේ මං හිතන්නෙ. ඒකයි අද කාලෙ හැටියට ආයෙ ඔයාටම ලැබුනෙ. ගිලනුන්ට උපස්ථාන කරන එකත් පිනක් නිසා එවෙලෙම පල දෙන්ඩ ඇති.
    අර මනුස්සයට කීයක්වත් දුන්නෙ නැද්ද. අද කාලෙ හරි අමාරුයි ඔය වගේ කෙනෙක් හොයාගන්ඩ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    කාටවත් ගිනි දීල ගත්ත එකක් නෙමේ මං හිතන්නෙ. ඒකයි අද කාලෙ හැටියට ආයෙ ඔයාටම ලැබුනෙ. ගිලනුන්ට උපස්ථාන කරන එකත් පිනක් නිසා එවෙලෙම පල දෙන්ඩ ඇති.
    අර මනුස්සයට කීයක්වත් දුන්නෙ නැද්ද. අද කාලෙ හරි අමාරුයි ඔය වගේ කෙනෙක් හොයාගන්ඩ.
    එළවලු ලොරියේ එකාට මුකුත් දුන්නෙ නැද්ද?
    සල්ලි දුන්නොත් මොනව හරි හිතන්න බැරි නෑනෙ. ගෙදර යන ගමන් එලවලු ටිකක් රුපියල් 200ක වගේ අරගෙන 1000ක් වගේ දීලා ඉතුරු සල්ලි තියාගන්න කියල එනව.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    වෙලාවට ලැබුනේ නැත්නම් මෙතන කනක් ඇහිල ඉන්න බැරිවෙනවා. ලීක් එකක් බලන්නත් තිබ්බ චාන්ස් එක නැති උනේ හැබැයි. 😀😀😀😀😀😀

    තාත්තව ඩිස්චාජ් කරාද බං?