ෆෝන් එක නැතිවෙන්න ඔන්න මෙන්න තියල හම්බුනා.. 😌

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    ඩ්
    ඩොකී ට උබේ හිතේ තියන දේ කිව්වද??
    එයා මොකද කිව්වේ?
    ඩොකී ඉන්නව දැන් ලඟ.

    වෙලාවට ලැබුනේ නැත්නම් මෙතන කනක් ඇහිල ඉන්න බැරිවෙනවා. ලීක් එකක් බලන්නත් තිබ්බ චාන්ස් එක නැති උනේ හැබැයි. 😀😀😀😀😀😀


    තාත්තව ඩිස්චාජ් කරාද බං?
    ඔහෙ නෑ බන්. දැනුත් මේ ඔපරේශන් තියටර් එකට ගෙනිහින් තුවාලෙ සුද්ද කරල බෙහෙත් දාලා ගෙනාවෙ දැන්.

     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    corona එවර වෙලා, බොගේ ප්‍රශ්න ඉවර උනාම බෝතලයක් ගහලා සතුට සමහරමු බොක්ක. අපිත් කලුගන් තොටේ යක්ක පුත්තූ තමා..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,328
    24,535
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සල්ලි දුන්නොත් මොනව හරි හිතන්න බැරි නෑනෙ. ගෙදර යන ගමන් එලවලු ටිකක් රුපියල් 200ක වගේ අරගෙන 1000ක් වගේ දීලා ඉතුරු සල්ලි තියාගන්න කියල එනව.
    Top mchn
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ai ban
    පියා kiyala kiyanne

    godak aya kiyanne
    thaaththa / appachchi or moakk hari ingiris posh namak nee
    waradak nee
    nikam ehuwe
    ලිබිත ක්‍රමේට මම ලියන්නෙ එහෙමයි. කට වචනෙන් කියන්නෙ තාත්ත තමා. 😬
    Matath thibba loku prashnayak oka.