ෆෝන් එක නැති උනා.. :(

parakum26

Junior member
  • Jun 10, 2025
    76
    56
    18
    මගෙ ෆෝන් එක නැති උනා අද. දැන් ෆෝන් එක ඕෆ්. මේක TRCSL Approved නැති රටින් හම්බ උන එකක්. imei එකත් මතක නෑ.
    මේක හොයාගන්න විදිහක් තියෙයිද? :(
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,751
    1
    6,621
    113
    Gmail password මතකනම් වෙන phone එකකින් log වෙලා track කරන්න බලන්න

    Data on තිබ්බොත් reset කරන්නත් පුලුවන්

    Sim එක cancel කරන්න

    හොඳ strong password එකක් දාල තිබ්බනම් වැඩෙ හරි

    IMEI හොයන්න කොහොමහරි, IMEI දුන්නොත් හම්බෙන්න chance එකක් තියෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    Find my device balapan.
    දැන් online tiyenna ඕනෙම නෑ..
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Find my device balapan.
    දැන් online tiyenna ඕනෙම නෑ..
    ඒ option default enabled නැහැ බන්
    offline හොයාගන්න නම් උන්ගේ network එකකට join වෙන්න privacy policy accept කරන්න ඕන මොකක්ද මගුලක් තියෙනවා
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    Police entry ekak danna ,

    IMEI eka sim eke adala company eken ganna puluwan

    Entry eka bara ganna baha kiwwoth IMEI nathuwa TRCSL call karanna

    or colombo nam inne yanna TRCSL.

    IMEI eka thiyenawa dala thibba sim wala adala company eke save wela

    lankawe kalakanni lesiyata baha kiyanna ida thiyenawa , pressure karanna lawyer kenek gen ahala bari unoth ,

    IMEI eka aniwa save wela thiyenawa company eke sim ekata adala , ehema nath nam un wenama gemaka inna un wenna ona

    last location hari find my phone wala save wela athi
     
    • Like
    Reactions: parakum26

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    S24 Ultra.
    lagadi account ekak hadagena aapu ekek.. phone eka S24 Ultra kiwwama tikak sakai wagge...

    ubbe phone number eka mathkainee.. eka nissa mobile service provider da kathaa karala nathi unna kiyala IMEI eka illanna.. TRCL register wenna oone naa eekata.. SIM ekke owner ubanee
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    ඒ option default enabled නැහැ බන්
    offline හොයාගන්න නම් උන්ගේ network එකකට join වෙන්න privacy policy accept කරන්න ඕන මොකක්ද මගුලක් තියෙනවා
    Ow
    ඒක ඇත්ත
    ළඟදී නෙහ් ආවේ.