Ado mara seen eka. memory card eke nn owa dan ind epa bn, phone eke tbba nan awlk na auto encrypt wenwne. eka sim ekak active krl tynd tbbe ubta habai, kokatath. uba fone ekat lock ekak dala tbbe ndd bn???
පොටෝ නම් එඩිට් කරල කියමු. සිම්පල් නෙහ්.jigi jigi na bn ekige photos tikk tibba..
Nudes neh bn..kellata puluwannam social media deactivate karala danna kiyapan masayak witara.jigi jigi na bn ekige photos tikk tibba..
Nudes neh bn..kellata puluwannam social media deactivate karala danna kiyapan masayak witara.
සෙටින්ග්ස් වලින් ඔන්ලයින් Find My Device ඔප්ශන් එක ඔන් කරලා තියන්න ඕනී..මේ වගේ දෙයක් වෙන්න කලින් මොන වගේ දේවල් ද කරන්න ඕන?![]()
මචං වැඩ ඇරිලා එද්දි බයික් එකේ සාක්කුවෙන් ෆෝන් එක වැටිලා..ටිකකට කලින්..දැනගත්ත ගමන් FB Password වෙනස කරා..Company කතා කරලා Sim දෙක Deactive කරා..ඒත් WhatsApp මුකුත් කරගන්න බැරි උනා..Web View කරන්නත් Phone එක ඕන නිසා..Phone එකෙ නම් ගානක් නෑ..ඒත් Memory කාඩ් එකෙ පොඩි පොඩි සීන් වගයක් තිබ්බා..මොකද කරන්න පුලුවන් හොදම දේ මචන්? හිතා ගන්න බැරිව ඉන්නේ..කරකවලා අතැරියා වගේ..
ගත්ත එකාට ෆෝන් එක යූස් කරනවනම් Reset කරන්න ඕනෙ නේද? Resetකරත් Memory කාඩ් එකේ තියෙන දේවල් එහෙම්ම තියෙයි නේද බන්![]()