ෆෝන් එක නැති වෙලා

Thanura09

Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Ado mara seen eka. memory card eke nn owa dan ind epa bn, phone eke tbba nan awlk na auto encrypt wenwne. eka sim ekak active krl tynd tbbe ubta habai, kokatath. uba fone ekat lock ekak dala tbbe ndd bn???
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩෝ කැකිරි සීන් එකක්නෙ බන්.ඇයි යකෝ මෙමරියට ඔවා save කරන්නෙ.මෙමරිය අරන් වෙන එකකට දාලා බැලුවත් අහුවෙනවනෙ.අනික ඔක ෆෝන් එකටම save කරලා තිබුනා නම් අරූ රීසෙට් කරද්දින් හරි මැකිලා යයිනෙ කියලා ටිකක් හරි හිත හදාගන්න තිබුනා.උඹලත් privacy ගැන නම් හිතනවා ෆට්ටම සවුත්තුයි බන්.
     
    • Like
    Reactions: rukshan0000

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ නම දසුන් නෙමේ නේ..............?

    විහිලුවට ගත්තාට sorry.... අද උන දේවල් එක්ක type කලේ.. උබේ phone එක ඉක්මනට හම්බේවා....
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    මේ වගේ දෙයක් වෙන්න කලින් මොන වගේ දේවල් ද කරන්න ඕන?🙄🙄
    සෙටින්ග්ස් වලින් ඔන්ලයින් Find My Device ඔප්ශන් එක ඔන් කරලා තියන්න ඕනී..
    තව සියලුම ඩේටා Remote Wipe මකන්න හදන්න ඕනී
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොලිසියෙ ඇන්ට්‍ර්යක් දාල trace කරහන්. imei numb තියේ නම් අරන් යන්න. තව sim එකක් දැම්ම ගමන් ගත්ත එකාව අල්ලයි. (phone එකෙ value එක අනුව තමා process එක)
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    වචනෙකින් හරි උදව් කරන් උබලා ඔක්කොටම ගොඩක් ස්තූති..බලමු ට්‍රයි එකක් දීලා හැම අතින්ම :love:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Ado ay බං memory card වල ඕව save කරන්නේ? Phone එකේ තිබ්බ නම් reset කරද්දි delete වෙනව ආපහු recover කරන්නත් බෑ encrypted නිසා. අවුලක් වෙන්නෙ නැති වෙයි. කෙල්ලට කියන්න යන්න එපා ඒකි baya වෙයි. උඹ gema gahapan.
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    Ubata phone eka nethiuna kiyala hithena thanata adala policyata gihin antry ekak dapan nethi una kiyala.. horakam karala kiwwoth phone eka hambunath ganna usawi yanna wei..antrya daala mathaka ethuwa antry copy ekak illa ganin.maaru salli aran palayan podi ganak gannawa copy eka denna.phone eka dual sim nisa emei no 2k thiyenawa..eka bill eken hari phone box eken hari hoyaganin.eka ahanawa..antry copy ekath aran gihin narahenpita trc ekata complain karanna..phone ekata aluthen sim ekak demmoth allaganna puluwan
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචං වැඩ ඇරිලා එද්දි බයික් එකේ සාක්කුවෙන් ෆෝන් එක වැටිලා..ටිකකට කලින්..දැනගත්ත ගමන් FB Password වෙනස කරා..Company කතා කරලා Sim දෙක Deactive කරා..ඒත් WhatsApp මුකුත් කරගන්න බැරි උනා..Web View කරන්නත් Phone එක ඕන නිසා..Phone එකෙ නම් ගානක් නෑ..ඒත් Memory කාඩ් එකෙ පොඩි පොඩි සීන් වගයක් තිබ්බා..මොකද කරන්න පුලුවන් හොදම දේ මචන්? හිතා ගන්න බැරිව ඉන්නේ..කරකවලා අතැරියා වගේ..

    ගත්ත එකාට ෆෝන් එක යූස් කරනවනම් Reset කරන්න ඕනෙ නේද? Resetකරත් Memory කාඩ් එකේ තියෙන දේවල් එහෙම්ම තියෙයි නේද බන් :no:

    Find my device walin locate karaganna puluwanne ban. try kale nadda