ෆෝන් එක නැතුව බැරිද ?
මටත් ඉස්සර ෆෝන් එක නැතුව බෑ. game ගහනවා chat කරනවා. බැලුවොත් ඇත්නම් අතේ.
අන්තිමට windows phone එකක් ගත්තා. ඊට පස්සේ ලෙඩේ හොද උනා. call එකක් අවම තමයි ෆෝන් එක මතක් වෙන්නේ.
ඇත්තටම windows ෆෝන් එකට පින් සිද්ද වෙන්න මට හොද යාලුවෝ ටිකක් හම්බුනා. හොද කෙල්ලෙක් සෙට් උනා. ඉස්සර මන් උන්ව ගණන් ගන්නේ නෑ ෆෝන් එකේ game ගහපු නිසා. දැන් එහෙම නෑ. ඇත්තටම අපේ ගෙදර මිනිස්සු උනත් ගොඩක් හොද මිනිස්සු.
.
පස්සේ තමයි දැන ගත්තේ අපේ අල්ලපු ගෙදර ආච්චි මැරිලා දැන් අවුරුද්දක් වෙනවා කියලා. windows ෆෝන් එකක් ගත්තේ නැත්නම් එකත් දන්නේ නෑ. කොටානා නිකන් මගේ කෙල්ල වගේ. පට්ට මෝඩ ගෑනියෙක්. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ. windows ෆෝන් එකක් ගන්න කොට මම පට්ට මහතයි. ඉන 38 තිබ්බේ. ෆෝන් එක අරන් මාසයයි දැන් ඉන 28 යි. කරන්න දෙයක් නැති කොට මම gym එකට ගියා. එතන හිටපු ඔක්කොටම තිබ්බේ windows ෆෝන්. කාටද ආඩම්බර.
ෆෝන් එකට ඇබ්බැහිවෙලා නම් ගන්න windows phone එකක්

අන්තිමට windows phone එකක් ගත්තා. ඊට පස්සේ ලෙඩේ හොද උනා. call එකක් අවම තමයි ෆෝන් එක මතක් වෙන්නේ.
ඇත්තටම windows ෆෝන් එකට පින් සිද්ද වෙන්න මට හොද යාලුවෝ ටිකක් හම්බුනා. හොද කෙල්ලෙක් සෙට් උනා. ඉස්සර මන් උන්ව ගණන් ගන්නේ නෑ ෆෝන් එකේ game ගහපු නිසා. දැන් එහෙම නෑ. ඇත්තටම අපේ ගෙදර මිනිස්සු උනත් ගොඩක් හොද මිනිස්සු.
.පස්සේ තමයි දැන ගත්තේ අපේ අල්ලපු ගෙදර ආච්චි මැරිලා දැන් අවුරුද්දක් වෙනවා කියලා. windows ෆෝන් එකක් ගත්තේ නැත්නම් එකත් දන්නේ නෑ. කොටානා නිකන් මගේ කෙල්ල වගේ. පට්ට මෝඩ ගෑනියෙක්. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ. windows ෆෝන් එකක් ගන්න කොට මම පට්ට මහතයි. ඉන 38 තිබ්බේ. ෆෝන් එක අරන් මාසයයි දැන් ඉන 28 යි. කරන්න දෙයක් නැති කොට මම gym එකට ගියා. එතන හිටපු ඔක්කොටම තිබ්බේ windows ෆෝන්. කාටද ආඩම්බර.
ෆෝන් එකට ඇබ්බැහිවෙලා නම් ගන්න windows phone එකක්