ෆෝන් එක නැතුව බැරිද ?

we_won

Banned
Aug 18, 2015
19
3
0
ෆෝන් එක නැතුව බැරිද ?

මටත් ඉස්සර ෆෝන් එක නැතුව බෑ. game ගහනවා chat කරනවා. බැලුවොත් ඇත්නම් අතේ.
අන්තිමට windows phone එකක් ගත්තා. ඊට පස්සේ ලෙඩේ හොද උනා. call එකක් අවම තමයි ෆෝන් එක මතක් වෙන්නේ.
ඇත්තටම windows ෆෝන් එකට පින් සිද්ද වෙන්න මට හොද යාලුවෝ ටිකක් හම්බුනා. හොද කෙල්ලෙක් සෙට් උනා. ඉස්සර මන් උන්ව ගණන් ගන්නේ නෑ ෆෝන් එකේ game ගහපු නිසා. දැන් එහෙම නෑ. ඇත්තටම අපේ ගෙදර මිනිස්සු උනත් ගොඩක් හොද මිනිස්සු. ;) .
පස්සේ තමයි දැන ගත්තේ අපේ අල්ලපු ගෙදර ආච්චි මැරිලා දැන් අවුරුද්දක් වෙනවා කියලා. windows ෆෝන් එකක් ගත්තේ නැත්නම් එකත් දන්නේ නෑ. කොටානා නිකන් මගේ කෙල්ල වගේ. පට්ට මෝඩ ගෑනියෙක්. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ. windows ෆෝන් එකක් ගන්න කොට මම පට්ට මහතයි. ඉන 38 තිබ්බේ. ෆෝන් එක අරන් මාසයයි දැන් ඉන 28 යි. කරන්න දෙයක් නැති කොට මම gym එකට ගියා. එතන හිටපු ඔක්කොටම තිබ්බේ windows ෆෝන්. කාටද ආඩම්බර.

ෆෝන් එකට ඇබ්බැහිවෙලා නම් ගන්න windows phone එකක් :dull::dull::dull:
 
  • Like
Reactions: 7778

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ගොඩ කාලයක් තිස්සේ මගේ හිතට මානසිකව වද දෙන ප්‍රශ්ණයක් තිබ්බා. windows phone එකක් ගත්තට පස්සේ මගේ ශිශ්නය අඟල් දෙකකින් දික් උනා. ඔබේ මනසට වද දෙන ගැටළු විසඳ ගන්න ඔබත් අදම windows phone එකක් ගන්න.
     

    we_won

    Banned
    Aug 18, 2015
    19
    3
    0
    ගොඩ කාලයක් තිස්සේ මගේ හිතට මානසිකව වද දෙන ප්‍රශ්ණයක් තිබ්බා. windows phone එකක් ගත්තට පස්සේ මගේ ශිශ්නය අඟල් දෙකකින් දික් උනා. ඔබේ මනසට වද දෙන ගැටළු විසඳ ගන්න ඔබත් අදම windows phone එකක් ගන්න.

    :lol::lol:
    මගේ තිබ්බ එකත් කොට උනා. ඊට පස්සේ තමයි කෙල්ලෙක් සෙට්. කලින් උන් එන්නේ නා ලොකුයි කියලා
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බයිට් එකක් නේද..
    කියවන් යනකොට හිතුනේ සිරා කතාවක් වගේ.. :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෝකය ලස්සන වන්නේ හදවත් ලස්සන මිනිසුන්ගෙනි..
    ලෝකය කොතරම් ලස්සන උනත් ඔබේ හදවත ලස්සන නොවන්නේ නම් ඔබට මේ මුළු ලෝකයම අවලස්සන තැනකි..:(