ෆෝන් එක මට වඩා හොඳට නාලා..........
මම අමතක වෙලා ෆෝන් එක සාක්කුවේ දාගෙන වැවකට බැහැලා නෑවා

. ෆෝන් එක මට වඩා හොඳට නාලා
. දැන් ඉතින් වෙන එකක් ගන්න වෙනවා අඩුගානට තියන එලකිරි එකට කිසි අව්ලක් නැතුව ලොග් වෙන්න පුලුවන් තරම් හොඳ ෆෝන් එකක් ගන්න ඕනේ
. ( A.D.S.L මගුල මට එපා වෙලා තියෙන්නේ, මැෂින් එකෙත් ලෙඩ ගොඩයි ) ... දන්න කට්ටිය කියහල්ල බන්z හොඳ ෆෝන් එකක් 12 කට විතර නම් මරේ මරු
නැත්නම් ගෙදරින් ආපහු බැනුම් අහන්න වෙනවා

. දන්න ෆෝන්ස් වර්ග ගානත් එක්කම කියන්ඩෝ ...........