Nostalgia සීන් එක උබලටත් තියෙනවද?

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    සැරටම තියෙනවා. ලංකාවේ නෙවෙයි ඉන්නෙ. සමහර වෙලාවට Google maps Street View එකෙන් ඉස්සර ගියපු තැන් බලනවා
    මාත් ලංකාවෙ නෙමෙයි ඉන්නේ. මම හිතන්නේ රටින් පිට ඉන්නකොට නොස්ටල්ජික් සීන් එක වැඩියෙන් දැනෙනවා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    මාත් ලංකාවෙ නෙමෙයි ඉන්නේ. මම හිතන්නේ රටින් පිට ඉන්නකොට නොස්ටල්ජික් සීන් එක වැඩියෙන් දැනෙනවා
    දෙයියනේ කියලා ලංකාවේ කෑම ජාති ගන්න කඩ නම් එමට තියෙනවා cream crackers, ග්ලූකෝරස දක්වාම
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,608
    113
    East Blue (Goa Kingdom)
    OIP.HkotiBRHpUwS3iEBIbbx8QHaEK
    මේක ඉවර කරා
    Contra & Super Contra දෙකම ඒත් ගොඩක් try කරන්න උනා .

    ඉවර නොකරපු games ඇති ගොඩක් ,

    ඒ දවස් වල cheats වැඩිය share උනේ නැහැ .

    contra එකේ life 36(හෝ ආසන්න ) එන cheat code එකක් තියෙනවා , ගොඩක් NES games වල තිබිල තියෙනවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මගෙ පොඩ්ඩක් ඒ සින් එක වැඩි ද මන්ද. පොඩි කාලෙ කරපුවා ආයිත් සර්ච් කරල බලන සින් එකක් තියෙනව මට වෙලාවකට

    ඔය ගෙම් එක ගැහුවෙ 97 දි විතර. සමහර වෙලාවට මතක් වෙනවා

    ඔතනින් කැවෙ 2003 දි විතර. ලගදිත් මතක් වෙලා එ පැත්තෙ ගිය වෙලාවක කැවා. එතන දක්කම හෙන අමුතුයි මට

    ................................................................................................................................................................................

    තව ඔය වගෙ සීන් ගොඩයි බන්. මගෙ ජිවිතෙ හෙන සීන් ගොඩක් වෙනව කෙටි කාලෙට. ලොකෙ වටෙ යවනවා මාව. කෙල්ලොන්ගෙ සීන්, ක්ලබින්,ඒ ඔක්කොම නොස්ටා වෙද්දි කොහොමද බන් වර්තමානෙ ජීවත් වෙන්නෙ. හෙන බිසි වෙලා නිදාගන්න පැය ගානත් අඩු වෙලා තියෙන්නෙ.

    තව සීන් එකක් මට තව වැඩි කල් ඉන්න වෙන්නෙ නැහැ මේ විදිහට නිදා ගත්තොත් නම්

    දැන් ටික කාලෙකට කලින් depress කියලා ට්‍රෙන්ඩ් එකට කියපු උන් දැන් ඕක නේද කියන්නෙ?
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මගෙ පොඩ්ඩක් ඒ සින් එක වැඩි ද මන්ද. පොඩි කාලෙ කරපුවා ආයිත් සර්ච් කරල බලන සින් එකක් තියෙනව මට වෙලාවකට

    ඔය ගෙම් එක ගැහුවෙ 97 දි විතර. සමහර වෙලාවට මතක් වෙනවා

    ඔතනින් කැවෙ 2003 දි විතර. ලගදිත් මතක් වෙලා එ පැත්තෙ ගිය වෙලාවක කැවා. එතන දක්කම හෙන අමුතුයි මට

    ................................................................................................................................................................................

    තව ඔය වගෙ සීන් ගොඩයි බන්. මගෙ ජිවිතෙ හෙන සීන් ගොඩක් වෙනව කෙටි කාලෙට. ලොකෙ වටෙ යවනවා මාව. කෙල්ලොන්ගෙ සීන්, ක්ලබින්,ඒ ඔක්කොම නොස්ටා වෙද්දි කොහොමද බන් වර්තමානෙ ජීවත් වෙන්නෙ. හෙන බිසි වෙලා නිදාගන්න පැය ගානත් අඩු වෙලා තියෙන්නෙ.

    තව සීන් එකක් මට තව වැඩි කල් ඉන්න වෙන්නෙ නැහැ මේ විදිහට නිදා ගත්තොත් නම්
    Laptop eka mata liyanawada last will eke
     
    • Like
    Reactions: kandahar

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    මේ අර පොඩි flash games නේද? Flash player එක ඕනෙද කොහෙද. 2007 2010 වගේ මමනම් ඕවා play කරේ. ඒ කියන්නෙ මේකෙ ඉන්න මිනිස්සු ටික සෑහෙන වයසයි වගේ එලකිරිය වගේම.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මාත් ලංකාවෙ නෙමෙයි ඉන්නේ. මම හිතන්නේ රටින් පිට ඉන්නකොට නොස්ටල්ජික් සීන් එක වැඩියෙන් දැනෙනවා
    ඔන්න ඕකනේ සින් එක. මට නම් සැරටම තියනව. නිතරම ඉස්සර දේවල් හොදයි කියල හිතන්නේ.

    සමහර වෙලාවට Google maps Street View එකෙන් ඉස්සර ගියපු තැන් බලනවා
    අඩෝ.. ඕක මතත් තියන්ව්. ඔය පරණ පින්තුර පිස්සුව හැදුනේ ඔය සින් එක නිසා.. ලංකවේ මම දැකපු නැති පරණ ඕනෑම තැනක් දැක්කත් හෙන ආසාවක් ඇති වෙනවා..
    ------ Post added on Sep 18, 2025 at 4:35 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මගෙ පොඩ්ඩක් ඒ සින් එක වැඩි ද මන්ද. පොඩි කාලෙ කරපුවා ආයිත් සර්ච් කරල බලන සින් එකක් තියෙනව මට වෙලාවකට

    ඔය ගෙම් එක ගැහුවෙ 97 දි විතර. සමහර වෙලාවට මතක් වෙනවා

    ඔතනින් කැවෙ 2003 දි විතර. ලගදිත් මතක් වෙලා එ පැත්තෙ ගිය වෙලාවක කැවා. එතන දක්කම හෙන අමුතුයි මට

    ................................................................................................................................................................................

    තව ඔය වගෙ සීන් ගොඩයි බන්. මගෙ ජිවිතෙ හෙන සීන් ගොඩක් වෙනව කෙටි කාලෙට. ලොකෙ වටෙ යවනවා මාව. කෙල්ලොන්ගෙ සීන්, ක්ලබින්,ඒ ඔක්කොම නොස්ටා වෙද්දි කොහොමද බන් වර්තමානෙ ජීවත් වෙන්නෙ. හෙන බිසි වෙලා නිදාගන්න පැය ගානත් අඩු වෙලා තියෙන්නෙ.

    තව සීන් එකක් මට තව වැඩි කල් ඉන්න වෙන්නෙ නැහැ මේ විදිහට නිදා ගත්තොත් නම්

    Me rathu ayyage bath kade neda? Awurudu gaanak maath kaawe othanin.