ෆෝන් එක හදන්න ක්‍රමයක් නැද්ද ?

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ෆෝන් එක හදන්න ක්‍රමයක් නැද්ද ?

    මගේ ෆෝන් එක ගොඩ දන්නා පුළුවන් වෙයිද බන් ?

    * මේකයි සීන් එක ෆෝන් එක power ඔන් වෙන්නේ නැහැ
    * computer එකට connect කරහම usb cable එකෙන්
    qhsusb_bulk කියල පෙන්නනවා
    * nokia care suite එකේ device in flash mode කියල පෙන්නනවා

    මේක brick වෙලාද තියෙන්නේ? boot loader එකට කෙල වෙලාද ? මේක හදන්න ක්‍රමයක් නැද්ද ?
    Nokia-X2.jpg
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බම්ප්.. රිකවරි මොඩ් එකට ගන්න පුලුවන්ද වොලියුම් බටන් එක ඔබ ඔබ ඉඳලා.. නැත්තම් ෆෝන් එකෙර් ලෝගෝ එකවත් එන්නෙ නැති වෙන්න හාර්ඩ් බ්‍රික් වෙලාද? මගෙත් හාර්ඩ් බ්‍රික් වෙලා සෝනි adb ඩ්‍රයිවර්ස් දාගෙන (සෝනි ෆෝන් එකක්) ඉන්ටෙර්නෙට් එකේ ටියුටොරියල් බල බල හදා ගත්තේ..
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    බම්ප්.. රිකවරි මොඩ් එකට ගන්න පුලුවන්ද වොලියුම් බටන් එක ඔබ ඔබ ඉඳලා.. නැත්තම් ෆෝන් එකෙර් ලෝගෝ එකවත් එන්නෙ නැති වෙන්න හාර්ඩ් බ්‍රික් වෙලාද? මගෙත් හාර්ඩ් බ්‍රික් වෙලා සෝනි adb ඩ්‍රයිවර්ස් දාගෙන (සෝනි ෆෝන් එකක්) ඉන්ටෙර්නෙට් එකේ ටියුටොරියල් බල බල හදා ගත්තේ..


    මම හිතන්නේ හාර්ඩ් බ්‍රික් වෙලා මචන් ,,
    හැබැයි කරන්න බැරිඋනා pc එකේ divice manegar එකේ පෙන්නනේ ෆෝන් එක care suite emergency connectivity කියල පෙන්නනවා ,,

    * nokia care suite එකේ device in flash mode කියල පෙන්නනවා
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව

    ඔව් මචන් බැලුව මේකේ මෙටික කරන්න බැහැ බන් 7.GO to Control Panel/Device Manager expand the "Ports" section and you should see a Qualcomm Device
    8.RIGHT Click on the Device and Choose"Update Driver Software"and Click "Browse My Computer for Driver Software" and Click "Let me pick from a list of device drivers on my computer" and Click "Have Disk
    "

    මේකේ Qualcomm Device කියල එකක් පෙන්නන් නෑ , තියෙන්නේ care suite emergency connectivity කියල විතරයි


    If Your Phone is Not Powering on And No Bootloader or "Download Mode" It Means Your Device Is Hard Bricked And It Is More Complicated To Recover Than "Soft Brick".This Tutorial Will Guide You How to Recover Your Phone

    This Tutorial Also Works on Nokia X,XL And X+

    1.MAKE Sure that you have NOKIA CARE SUITE installed in your pc
    2.DOWNLOAD Flash Files for NOKIA X2 (you can use Data Package Manager or Navifirm)
    3.INSTALL Nokia X2 Driver in your pc (you can insall using Nokia X2 tools)
    4.DOWNLOAD and Install "Emergency Download Driver" or "X2_FlashDriver_Emergency.msi" from Attachment Below
    5.DOWNLOAD"X2_Flashdriver_Emergency_XP.rar And Extract Anywhere in Your pc
    6.CONNECT Your Phone to PC
    7.GO to Control Panel/Device Manager expand the "Ports" section and you should see a Qualcomm Device
    8.RIGHT Click on the Device and Choose"Update Driver Software"and Click "Browse My Computer for Driver Software" and Click "Let me pick from a list of device drivers on my computer" and Click "Have Disk"
    9.CLICK Browse and go to Folder Where you extract the X2_FlashDriver_Emergency_XP.rar and Choose "EmergencyDownload.inf" and Install the Driver and you Should see the device as "Nokia Emergency Connectivity" and a "QHUSB_BULK" will appear in Universal Serial Bus Devices Section
    10.OPEN Nokia Care Suite and Launch Product Support Tool For Store
    11.CLICK File and Choose Open Product And Choose Nokia X2,Click Programming and Choose "Recovery" and Start the Recovery Process And Wait Until The Process Is Done And You can have your Phone Back