ෆෝන් ගලවන හිච්චි ටූල් සෙට්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    අඩෝ ටවුන් එකේ හැමතැනම බැලුවා කොහෙවත් නෑනේ. හාඩ්වෙයාර් වලවත් නෑනේ. ඩරස් එකෙන්වත් ගන්න බැලුවේ. මොකක්ද හොඳ උඹ ගත්ත එහෙම ටූල් සෙට් වල ලින්ක් එක්ක එහෙම තියේද?
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    ඩෝ ටවුන් එකේ හැමතැනම බැලුවා කොහෙවත් නෑනේ. හාඩ්වෙයාර් වලවත් නෑනේ. ඩරස් එකෙන්වත් ගන්න බැලුවේ. මොකක්ද හොඳ උඹ ගත්ත එහෙම ටූල් සෙට් වැල ලින්ක් එක්ක එහෙම තියේද?
    thiyenawa. Onada?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    අඩෝ ටවුන් එකේ හැමතැනම බැලුවා කොහෙවත් නෑනේ. හාඩ්වෙයාර් වලවත් නෑනේ. ඩරස් එකෙන්වත් ගන්න බැලුවේ. මොකක්ද හොඳ උඹ ගත්ත එහෙම ටූල් සෙට් වැල ලින්ක් එක්ක එහෙම තියේද?
    @hichchiputha contact
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අඩෝ ටවුන් එකේ හැමතැනම බැලුවා කොහෙවත් නෑනේ. හාඩ්වෙයාර් වලවත් නෑනේ. ඩරස් එකෙන්වත් ගන්න බැලුවේ. මොකක්ද හොඳ උඹ ගත්ත එහෙම ටූල් සෙට් වැල ලින්ක් එක්ක එහෙම තියේද?
    ටූල් සෙට් ගන්න අස්සෙත් වැල ලින්ක් ගැන අහනවා.. ආ උබ කළුතර නේ :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    thiyenawa. Onada?
    ටූල් සෙට් ගන්න අස්සෙත් වැල ලින්ක් ගැන අහනවා.. ආ උබ කළුතර නේ :rolleyes:
    යකෝ ඇලපිල්ලක් වරදින්න බෑනේ.

    ඕකට තියනවා ටූල් සෙට් එකක්. ඒක ගනින්
    තියෙනවා තමා. හොඳ එකක ලින්ක් එකක් ඇහුවේ.
    ------ Post added on May 17, 2023 at 2:48 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    zhe24WI.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda