ෆෝන් ගෙවන්න ගන්න ..

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
ෆෝන් ගෙවන්න ගන්න ..

ෆෝන් ගෙවන්න ගන්න දෙන තැනක් කවුද දන්නේ ? කාඩ් අනන් මනං නැතුව . :angry:
අර අබාන්ස් එකේ වගේ .. :yes:
මුලින්ම 5ක් වගේ දීල පස්සේ 1000 ක් වගේ ගානේ ගෙවන්න නම් හොඳයි
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කාඩ් අනන් මනම් මුකුත් නැතුව නිකන්ම කිසි දෙයක් දෙන්නේ නෑ බං...... :dull: