ෆෝන් චාජර් කේස්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    නොකියා 6 ෆෝන් එකක් අරන් දැන් ටික කාලයක් මචන්ලා. ෆෝන් එක අරන් මාස කීපයකින් චාජරේ නැති වුණා. එදා ඉඳන් අද වෙනකම් චාජර්, ඇඩප්ටර්, කේබල් දහස් ගණනක් පාවිච්චි කරලා ඇති උපරිම මාස 6යි බන් කොච්චර වියදම් කරත්. එපා වෙලා තියෙන්නේ. චාජරේ ගහලා හරියට චාජ් වෙන පොසිෂන් එකක් හොයන්න හැට පැයක් යනවා. මට කරන්න දෙයක් කියපල්ලකෝ. එක තැනකින් කිව්වා නොකියා ඔරිජිනල් චාජරයක් දෙන්නම් 3000ක් කියලා. එහෙමත් ගන්න සැකයි බන් ඒත් ආයේ ලෙඩ දුන්නොත්? මට විසඳුමක් කියහල්ලකෝ.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    Dan charger ekeda case eka thiyenne cable ekeda?
    චාජරේ බන්. වෙලාවකට ඇඩප්ටර් එක කේස්. වෙලාවකට කේබලේ කේස්. මාරු කරත් වැඩක් තාවකාලිකයි. ෆෝන් එකටම ආපු එක තම නැතිවුණේ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    Mamath dan kiyanna haduwe.

    Anker / Ugreen / Baseus brand ekakin ganna.
    PD models godak hodai, durable.

    Oyata aduwata one nam Oraimo ganna. Ekath hoda brand ekak.
    Recomended :sneaky: :sneaky: :sneaky:


    Regrsi බ්‍රෑන්ඩ් එක ගැන අදහස මොකක්ද?


    Regrsi බ්‍රෑන්ඩ් එක ගැන අදහස මොකක්ද සහෝ?
    ------ Post added on Dec 28, 2021 at 11:29 PM

    Up
    ------ Post added on Dec 29, 2021 at 4:34 PM

    up
    ------ Post added on Dec 29, 2021 at 9:55 PM

    bump
    ------ Post added on Dec 29, 2021 at 9:56 PM
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka

    Mamath dan kiyanna haduwe.

    Anker / Ugreen / Baseus brand ekakin ganna.
    PD models godak hodai, durable.

    Oyata aduwata one nam Oraimo ganna. Ekath hoda brand ekak.
    Recommended :)