ෆෝන් චාජර්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    දවසක් දෙකක් ෆාස්ට් චාජ් වෙලා, ඊට පස්සේ ස්ලෝ චාජ් වෙන්න ගත්තා බන් ෆෝන් චාජරේ. මොකක්ද මේකට හේතු වෙන්න පුළුවන්?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    චාජර් එකට කෙළවෙලා , චාජින් කරන්ට් එක අඩු වුනාම චාජ් වෙන්නේ හෙමින්

    ෆෝන් එකේ බැටරි එකට කෙළවීගෙන යනවා නම් ඉක්මනට චාජ් වෙනවා, ඉක්මනට ෆුල් කියල පෙන්වනවා.

    වෙන චාජර් එකක් ට්‍රයි කරලා බලන්න, චාජින් පින් ක්ලීන් කරලා බලන්න
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    Check xharging cable. If cable is not a qiality one, drawing high current damagesthe cable. Then cable is no longer able to deliver high current