ෆෝන් චාජරේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං, මම කලින් පොඩි සැම්සුන් ෆෝන් එකක් පාවිච්චි කලේ. දැන් J7
    කලින් චාජර් එකෙන්ම තමයි චාජ් කලේ. එතකොට ෆුල් චාජ් වෙන්න පැය 5ක් විතර යනව. ෆෝන් එකට ආපු චාජරෙන් පැය 2න් චාජ් වෙනව

    පරණ චාජරේ - 4.75V / 0.55A
    අළුත් එක - 5V / 1.5A

    සාමාන්‍ය ක්‍රමේ නම් හයි-චාජ් වලින් ඉක්මනටම බැටරියට බඩු හම්බ වෙනවා
    ඔයාලගේ අදහස මොකද්ද
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේකට උත්තර ලබාදීමට මම එකතුකරගන්නවා..

    දැන් hiru TV බලන හැමෝමත්
    scl මිතුරන් වන
    ගිරිගොරිස්වයි
    හුට්ට පටස් පැටි මාමයි
    විභාගෙ කොපි කරන්න සප් එක දුන්න සිරියාවතීවයි
    ඒකිගේ හොර මිනිහයි
    කුපාඩියයි
    පරම සතුරා වන ඇටිකිත්තාවයි
    සිරබත් කන අම්ලාවත්
    අපේ මාමණ්ඩී වන පාන්බට්ටවයි
    රෙස්ලින් ශූර රෝමන්වත්
    ඩීන් ඇම්රෝස් සින්කාරා ඇතුළු සැමත්
    ඉතිහාසය උගන්වන පඩ line දාන බණ්ඩාවත්
    S.F. ලොකූ වෙලේ සුදා සහ ඔහුගේ පවුලේ සැමත්
    ආශ්චර්යමත් මහින්ද සහ යහපාලන මෛත්‍රීවත්
    3way කාරයා සහ phone අජ්ජාවත්
    ධාවන ශූර උසේන් බෝල්ට්වත්
    කලා ශිල්පී මයිකල් ආන්ජලෝවත්
    1964 නිදහස් සටනට නායකත්වය දුන් කසුන් සහ ශනුද්‍රි දෙපලත්
    අඹ සෙවණේ සැමත්
    සංගා සහ මහේලත්
    ලුවිසාවත්තේ 4n මාටියාවත්
    කොටදෙණියාවෙ OIC වත්
    සත්‍ය ගවේෂක ඇතුළු ආතල් ලෝකෙ සැමත්
    ධනවාදි බැරැක් ඔබාමා සහ සමාජවාදි පුටින්වත්
    බොඳ නොවෙනා සුදු පිටුවල හරි ලස්සන කතා ලියන Atlas සමාගමටත්
    .
    .
    .
    ආ..ලයින් එක අරන් දුන්න අයියාවත් එකතු කරගන්නවා..
    .
    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න.
    (මෙය ඔස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.)
     
    • Like
    Reactions: nrjayasinghe

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness

    :eek::eek:
     
    • Like
    Reactions: nrjayasinghe

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    original charger 1 dila tiyenne 1n charge karanna. battery 1 ta badu hamba wenne uba 1.5 A wada wedi charger 1 charge kalaot
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    original charger 1 dila tiyenne 1n charge karanna. battery 1 ta badu hamba wenne uba 1.5 A wada wedi charger 1 charge kalaot

    original charger eken ikmanin charge wenava nam charge karapan ban. avulak ne. e vidiyata neh hadala ewanne

    මේකට උත්තර ලබාදීමට මම එකතුකරගන්නවා..

    දැන් hiru TV බලන හැමෝමත්
    scl මිතුරන් වන
    ගිරිගොරිස්වයි
    හුට්ට පටස් පැටි මාමයි
    විභාගෙ කොපි කරන්න සප් එක දුන්න සිරියාවතීවයි
    ඒකිගේ හොර මිනිහයි
    කුපාඩියයි
    පරම සතුරා වන ඇටිකිත්තාවයි
    සිරබත් කන අම්ලාවත්
    අපේ මාමණ්ඩී වන පාන්බට්ටවයි
    රෙස්ලින් ශූර රෝමන්වත්
    ඩීන් ඇම්රෝස් සින්කාරා ඇතුළු සැමත්
    ඉතිහාසය උගන්වන පඩ line දාන බණ්ඩාවත්
    S.F. ලොකූ වෙලේ සුදා සහ ඔහුගේ පවුලේ සැමත්
    ආශ්චර්යමත් මහින්ද සහ යහපාලන මෛත්‍රීවත්
    3way කාරයා සහ phone අජ්ජාවත්
    ධාවන ශූර උසේන් බෝල්ට්වත්
    කලා ශිල්පී මයිකල් ආන්ජලෝවත්
    1964 නිදහස් සටනට නායකත්වය දුන් කසුන් සහ ශනුද්‍රි දෙපලත්
    අඹ සෙවණේ සැමත්
    සංගා සහ මහේලත්
    ලුවිසාවත්තේ 4n මාටියාවත්
    කොටදෙණියාවෙ OIC වත්
    සත්‍ය ගවේෂක ඇතුළු ආතල් ලෝකෙ සැමත්
    ධනවාදි බැරැක් ඔබාමා සහ සමාජවාදි පුටින්වත්
    බොඳ නොවෙනා සුදු පිටුවල හරි ලස්සන කතා ලියන Atlas සමාගමටත්
    .
    .
    .
    ආ..ලයින් එක අරන් දුන්න අයියාවත් එකතු කරගන්නවා..
    .
    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න.
    (මෙය ඔස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි.)

    බම්ප්, රිපලයි කරපු හැමෝටම තෑන්ක්ස්
    ඔක්කොටම
    රෙප් 18+ දුන්නා
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    original charger 1 dila tiyenne 1n charge karanna. battery 1 ta badu hamba wenne uba 1.5 A wada wedi charger 1 charge kalaot

    Ehema ekak na ban.
    Current eka wadi charger ekakin ikmanata charge wenawa.

    Dan gidak fast charging thiyena smart phones waka charger eka 2A enne.

    Habai ehema kiyala 3A laptop chargers ehema gahanna epa onna.
     
    • Like
    Reactions: nrjayasinghe

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මගේ බ්ලැක්බෙරි z10 ෆ්හෝන් එකේ ඔරිගිනල් චාජර් එක පිච්චිලා, තාත්තගේ සැම්සුන්ග් චාජර් එක ගැහුවම මැසේජ් එකක් එනවා ඔරිගිනල් චාජරෙන් ගැහුවොත් විතරයි ඉක්මනට චාජ්වෙන්නේ කියලා. ඊයේ බැට්‍රිය 0ටම බැහැලා සැම්සුන්ග් චාජරෙන් ඔන් වෙන්නේවත් නෑ පෝන් එක.